Avril Lavigne

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Avril Lavigne
    Forever Young

    avril lavigne forever young කියන එකේ
    වරද්දකුත් න බන් මිනිස්සු.
    1984 එපදිල සින්දු කියන්න පටන් ගත්ත කලේ එන්දන් අද
    වෙනකන් එකම විදිය.
    තවත් සමහරු කියනවා ඇත්ත Avril මරුන,
    දැන් plastic සැත්කමක් කරගත්ත fake එක්කෙනෙක් ඉන්නේ කියල.
    ඒ කතාවේ වැරදි/නිවැරදි බවය ගැන මම දන්නේ නැ.​

    www.mylifestyle.com_.br_.jpg

    p189dl17kj16h51550j01gd8rms4.jpg

    BcK7R-DCMAA53FY.jpg

    උඹලම බලල කියපල්ලකෝ. :confused::confused::confused::confused::confused:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරාවට වැම්පයර් ගතියක් තියෙනව :D :D
    ප්ලාස්ටික් සැත්කම් කොරලද නැද්ද නං දන්නෑ සින්දු නං හොඳයි :dull: :dull:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    කොට උන්ගේ වයස හොයන්න බැහැ කොහොමත්.avril විතරක් නෙමේ ඕනෑම කොට කෙනෙකුට පොදු දෙයක් ඒක.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Avril ගැන කතා ගොඩයි වගකීමෙන් කියනවා Avril මැරුණේ නෑ කියලා.. Av ගැන කතා ගොඩක් තියෙනවා..වගේම Av අවුරුද්දකට කිට්‍ටු කාලයක් තිස්සේ ඉඳන්..Lyme Disease කියන රෝගී තත්ත්වයෙන් පෙළුණා..මේ නිසා එයාට සෑහෙන කාලයක් මේ සඳහා ප්‍රතිකාර ගන්න උනා මම දන්න විදියට තාමත් ඒ Treatment Plan එක Follow up කරනවා. Av කියන්නේ තමන්ගේ ආත්ම ශක්තියෙන ගොඩක් දුර ආපු කෙනෙක්..වගේම එයාගේ පලවෙනි විවාහය බැඳලා අවුරුදු 2ක් යද්දි දෙදරා ගියා. ඒ ඩයල් එක සෑහෙන්න Drugs වලට Addict වෙලා හිටියා මේ වෙද්දි Singapore Hospital එකක ඇඳක් උඩට වෙලා ඉන්නවා..Av මේ පැත්තට ආවම එයාව බලල යන්න අමතක කරන්නෙත් නෑලු..මොකද විවාහය දෙදරල ගියත් ඒ යාලුකම තාමත් තියෙනවලු.. Av ලෙඩ වෙච්ච වෙලාවේ එයාව ගොඩ ගන්න සෑහෙන සප් එකක් එයාගේ දැන් හස්බන්ඩා දීල තිබුණා..Av ට එයාගේ පවුලෙන් වැඩියෙන්ම එකතු කෙනා එයාගේ සීයා.. Av ලයිව් ෆෝ එකක් කරන්න Stage එකට නැඟලා පලවෙනි සින්දුව කියන්න ඉද්දි මේ සීයා නැති උනා කියන නිව්ස් එක එන්නේ..ස්ටේජ් එකට නැඟල හිටි නිසා මෙයා හෙන ගේමක් දීලා එක සින්දුවක් කියනවා..එච්චරම තමා.. Av ට තව සහෝදරියක් ඉන්නවා.
    මේ දවස් වල Av එයාගේ නත්තල අලුත් අවුරුද්ද ඔක්කොම සමරන්නේ..නංගියි අම්මයි එක්ක..මම හිතන්නේ මම සෑහෙන්නම කාලෙකට පස්සේ තමා එයා එයාගේ පවුලේ කට්ටිය එක්ක එහෙම ඉන්නවා දැක්කේ..
     
    • Like
    Reactions: Elysium and I_Simon

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,833
    9,195
    113
    එක තැනක නෑ

    :eek::eek::eek::eek: