Avril Lavigne

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    Av ගේ ඕනම සින්දුවක් පට්ට..ඒ අතරින් සුපිරිම සින්දු ටිකක් තමා මේ ටික. මටම දුකයි මං ගාව හෙන කලෙක්ෂන් එකක් ඒ කාලේ තිබුණා Av ගේ හැම මඟුලම වගේ මම ඒ කාලේ එකතු කලා..ඒවට වෙච්චි දෙයක් මතක නෑ..මගේ පලවෙනිම FB Video අප් එකත් Av ගේ සීන් එකක්..:dull::dull::dull:

    Complicated



    I am With you :love::love:



    Innocence



    When You're Gone



    Let Me Go ft. Chad Kroeger :love::love::love: දන්නවනේ මේ දෙන්න කවුද කියලා..

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එත් න drug වලට පුරුදු උනාම මේ වගේ වෙනවා නේ.

    MacaulayCulkinSick1.jpg

    තනියම ගෙදර හිටියාම ඔහොම වෙනව :baffled: :baffled:

    වයිට් වොකර් ගතියක් පෙන්නුම් කරනවා....

    ගෙනාපුව ටිකක් ඉතුරු කරගනිං අවුරුද්ද ලබන්නෙ හෙට අදම සේරම බීල ඉවර කරගන්නැතුව :dull: :dull:


    Av ගේ ඕනම සින්දුවක් පට්ට..ඒ අතරින් සුපිරිම සින්දු ටිකක් තමා මේ ටික. මටම දුකයි මං ගාව හෙන කලෙක්ෂන් එකක් ඒ කාලේ තිබුණා Av ගේ හැම මඟුලම වගේ මම ඒ කාලේ එකතු කලා..ඒවට වෙච්චි දෙයක් මතක නෑ..මගේ පලවෙනිම FB Video අප් එකත් Av ගේ සීන් එකක්..:dull::dull::dull:

    Complicated



    I am With you :love::love:



    Innocence



    When You're Gone



    Let Me Go ft. Chad Kroeger :love::love::love: දන්නවනේ මේ දෙන්න කවුද කියලා..


    රොක් n රෝල් එකයි ගර්ල්ෆ්‍රෙන්ඩ් එකයි නෑ ඒ දෙක තමා මට නං පට්ටම :yes: :yes:

    power of make up? :baffled:

    මේ වගේ කමෙන්ට් වලට උත්තර දෙන්න Sharma01 මෙම ත්‍රෙඩ් එකට නොපැමිණ සිටීම ගැන මා කණගාටුව ප්‍රකාශ කරනව :baffled: :baffled:
    ඌ ආවනං අහගන්න තිබ්බ හොඳවයින් දෙකක් :rofl: :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    "I have to fight to keep my image really me.... I rejected some gorgeous publicity shots because they just didn't look like me. I won't wear skanky clothes that show my booty, my belly or my boobs. I have a great body." – Avril Lavigne :dull: :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    she has no booty nor boobies to begin with :dull::dull:

    බූබ්ස් බලන්න ඕන්නං පොනෝග්‍රැපි බලපං :dull: :dull:
    සින්දු තියෙන්නෙ අහන්න උඹට බූබ්ස් බලන්න නෙමේ :baffled: :baffled:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Avril ගැන කතා ගොඩයි වගකීමෙන් කියනවා Avril මැරුණේ නෑ කියලා.. Av ගැන කතා ගොඩක් තියෙනවා..වගේම Av අවුරුද්දකට කිට්‍ටු කාලයක් තිස්සේ ඉඳන්..Lyme Disease කියන රෝගී තත්ත්වයෙන් පෙළුණා..මේ නිසා එයාට සෑහෙන කාලයක් මේ සඳහා ප්‍රතිකාර ගන්න උනා මම දන්න විදියට තාමත් ඒ Treatment Plan එක Follow up කරනවා. Av කියන්නේ තමන්ගේ ආත්ම ශක්තියෙන ගොඩක් දුර ආපු කෙනෙක්..වගේම එයාගේ පලවෙනි විවාහය බැඳලා අවුරුදු 2ක් යද්දි දෙදරා ගියා. ඒ ඩයල් එක සෑහෙන්න Drugs වලට Addict වෙලා හිටියා මේ වෙද්දි Singapore Hospital එකක ඇඳක් උඩට වෙලා ඉන්නවා..Av මේ පැත්තට ආවම එයාව බලල යන්න අමතක කරන්නෙත් නෑලු..මොකද විවාහය දෙදරල ගියත් ඒ යාලුකම තාමත් තියෙනවලු.. Av ලෙඩ වෙච්ච වෙලාවේ එයාව ගොඩ ගන්න සෑහෙන සප් එකක් එයාගේ දැන් හස්බන්ඩා දීල තිබුණා..Av ට එයාගේ පවුලෙන් වැඩියෙන්ම එකතු කෙනා එයාගේ සීයා.. Av ලයිව් ෆෝ එකක් කරන්න Stage එකට නැඟලා පලවෙනි සින්දුව කියන්න ඉද්දි මේ සීයා නැති උනා කියන නිව්ස් එක එන්නේ..ස්ටේජ් එකට නැඟල හිටි නිසා මෙයා හෙන ගේමක් දීලා එක සින්දුවක් කියනවා..එච්චරම තමා.. Av ට තව සහෝදරියක් ඉන්නවා.
    මේ දවස් වල Av එයාගේ නත්තල අලුත් අවුරුද්ද ඔක්කොම සමරන්නේ..නංගියි අම්මයි එක්ක..මම හිතන්නේ මම සෑහෙන්නම කාලෙකට පස්සේ තමා එයා එයාගේ පවුලේ කට්ටිය එක්ක එහෙම ඉන්නවා දැක්කේ..

    මාත් කියන්න ගියේ මේ ටිකමයි :yes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    බූබ්ස් බලන්න ඕන්නං පොනෝග්‍රැපි බලපං :dull: :dull:
    සින්දු තියෙන්නෙ අහන්න උඹට බූබ්ස් බලන්න නෙමේ :baffled: :baffled:

    I was commenting on her comment buddy..what you posted as her comment is as if she's got booty :P

    Only attraction is her voice and the never changing pretty face :yes:

    wonder what a sledge hammer would do to that pretty face :P