Avril Lavigne

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Eminem-and-Dre-Then-and-Now.jpg

    141023-every-eminem-song-ranked-640x426.jpg

    KinG :cool:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕක පුදුමයක් නෑ බන්. ඔය රටවල කෙල්ලන්ගෙ වයස පේනව අඩුයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක පුදුමයක් නෑ බන්. ඔය රටවල කෙල්ලන්ගෙ වයස පේනව අඩුයි.

    බොරු කියන්න එපා මිනිහො :growl: :growl:
    තෝ කියන්නෙ නිකී මිනාජ්ගෙ වයස පේන්නෑ කියලද ? :growl: :growl:
    බලපියකො රිහානගෙ හැටි එලදෙන වගේ :growl: :growl:
    ඔය රටවල නෙමේ avril lavigne ගෙ වයස පේනව අඩුයි කියපං :growl: :growl:
    අනික් කෙනා emily kinney :yes: :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බොරු කියන්න එපා මිනිහො :growl: :growl:
    තෝ කියන්නෙ නිකී මිනාජ්ගෙ වයස පේන්නෑ කියලද ? :growl: :growl:
    බලපියකො රිහානගෙ හැටි එලදෙන වගේ :growl: :growl:
    ඔය රටවල නෙමේ avril lavigne ගෙ වයස පේනව අඩුයි කියපං :growl: :growl:
    අනික් කෙනා emily kinney :yes: :yes:
    කවුද රිහාන ගැන කතා කරේ. ඔය කලු ගෑනුන්ට කවුද කැමති. මම කතා කරේ සමස්ථයක් විදිහට සුදු ජාතික කාන්තාවො වයස යනව අඩුයි කියල. ලංකාවෙ අය එක්ක බැලුවොත් හොදට පේනව.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුද රිහාන ගැන කතා කරේ. ඔය කලු ගෑනුන්ට කවුද කැමති. මම කතා කරේ සමස්ථයක් විදිහට සුදු ජාතික කාන්තාවො වයස යනව අඩුයි කියල. ලංකාවෙ අය එක්ක බැලුවොත් හොදට පේනව.

    පලයං බං මේ අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියෙද්දි බොරු නොකිය :growl: :growl:
    සුදු ජාතික කාන්තාවො වයස යනව අඩුයි නෙමේ avril lavigne වයස යනව අඩුයි කියපං :growl: :growl:
    avril lavigne වයස යනව අඩුයි නෙමේ හරි නම් වයස යන්නෑ මොකද ඒකි වැම්පයර් කෙනෙක් :yes: :yes:
    තෝ ඉස්සෙල්ල ගිහිං justin bieber ගෙ ෆොටෝ ටිකක් හොයාගෙන බලපිය ඒ ගෑණි වයසට ගිහිං නැද්ද කියල :growl: :growl:
    ඊට පස්සෙ කතා කරපං වයස ගැන :frown: :frown:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඇත්තටම් කිව්වොත් කළු ගැණු (පොදුවේ කළු මිනිස්සු) ගේ වයස පේනවා අඩුයි සුදු මිනිස්සුන්ට වඩා. "black don't crack" කියල කියමනක් තියනවා අහල ඇතිනේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තටම් කිව්වොත් කළු ගැණු (පොදුවේ කළු මිනිස්සු) ගේ වයස පේනවා අඩුයි සුදු මිනිස්සුන්ට වඩා. "black don't crack" කියල කියමනක් තියනවා අහල ඇතිනේ.

    අඩෝ Sharma01 මෙන්න මූ avril lavigne ගෙ වයස පේනවලු දෙමුද වැඩක් :dull: :dull:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Location: අම්ම ලඟ :nerd: ඒ උනාට ගෙදෙට්ට බඩු ගෙනත් දෙන්න කතාව :baffled::baffled::lol:

    දැන් ඔතනින් මම මොකද්ද වෙනස් කරන්න ඕන, අම්ම ලඟ කියන එකද :eek::eek::eek:
    අනික කාට මොන කිඋවත් Av ට බඩුව කියනවට මම කැමති නැ. මොකද කිසිම තැනක, video එකක එකී අංග පෙන්නලා market වෙලා නැ. fashion කලාට හෙළුව පෙන්නලානැ.
    පව් බන් ඒ වගේ කෙල්ලෙක්ට බඩුව කියන එක. :no::no::no::no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ඔතනින් මම මොකද්ද වෙනස් කරන්න ඕන, අම්ම ලඟ කියන එකද :eek::eek::eek:
    අනික කාට මොන කිඋවත් Av ට බඩුව කියනවට මම කැමති නැ. මොකද කිසිම තැනක, video එකක එකී අංග පෙන්නලා market වෙලා නැ. fashion කලාට හෙළුව පෙන්නලානැ.
    පව් බන් ඒ වගේ කෙල්ලෙක්ට බඩුව කියන එක. :no::no::no::no:

    :yes: :yes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මේක අස්සෙත් ලව් ස්ටෝරියක් යනවද ඒ පාර..
    හරි සන්තෝසයි..
    එහෙන් මෙහෙන් ලව් එක අස්සෙන් ඇව්‍රිල් ගේ සින්දු යනවා..
    එකෙත් පොඩි ලල් එකක් නැත්තෙත් නෑ..
    :lol::lol::lol::lol::lol::lol:

    උඹ හිමිඉට post ටික කියවල හෙන ආතල් එකක් ගන්නවා නේ :lol::lol::lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹ හිමිඉට post ටික කියවල හෙන ආතල් එකක් ගන්නවා නේ :lol::lol::lol::lol::lol:

    ඔව් බං..මම ඇවිත් බැලුවේ Av ගැන මොකක් හරි අප්-ඩේට් එකක් ඇති කියල බැලුවම වෙන මඟුලක්..:lol::lol::lol::lol::lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    wonder what a sledge hammer would do to that pretty face :P[/QUOTE]

    twisted is back