AW Bill කියන්නෙ මොකක්ද?

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    TIN නම්බර් එක ගන්න ID එක ඇර වෙන මොනාද බං ඉදිරිපත් කරන්න පුලුවන්
    උන්ගෙ ලිස්ට් එක බැලුව තේරෙන්නෙ නෑ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    170px-Empty_tin_can2009-01-19.jpg
     
    • Haha
    Reactions: Avast0

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    Aw bill eka upload karala tin ekak ganna wenne commercial quantity walin import karala custom clearance karaddi..
     
    • Love
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Aw bill eka upload karala tin ekak ganna wenne commercial quantity walin import karala custom clearance karaddi..
    අයිඩෙන්ටිය ඇර සාමාන්‍ය අපිට තව මොනාද බං අප්ලෝඩ් කරන්න පුලුවන්?
     

    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    යකෝ උබ මොකටද ටින් එක ගන්නෙ.ජොබක් කරන්නෙ නැනෙ
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    යකෝ උබ මොකටද ටින් එක ගන්නෙ.ජොබක් කරන්නෙ නැනෙ
    ඒ වුණාට හැමෝටම ගන්න කියලනෙ..

    ඕකුන් දඩ ගහනකොට ඒව සලකන්නෙ නැ
    කොහෙන්හරි හොයල ගෙවපං කියනව. අත්දැකීම් තියෙනව
     
    • Like
    Reactions: Bogdanoff

    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    ඒ වුණාට හැමෝටම ගන්න කියලනෙ..

    ඕකුන් දඩ ගහනකොට ඒව සලකන්නෙ නැ
    කොහෙන්හරි හොයල ගෙවපං කියනව. අත්දැකීම් තියෙනව
    ඉතින් ඕක නිගෙව හිරෙට පල...උබට නිකන් කාල බීල ඉන්න පුලුවන්
     
    • Haha
    Reactions: Avast0