Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Awasaana Upadesa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ඔයාලගෙන් අවසාන වතාවට මට උපදෙසක් ඕන. මට මේ අවුලට මූන දෙන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ බං.

මේකයි අවුල.

කෙල්ලෙක් ෆිට් එකේ ඉදල එක සැරේම ignore කරන එක. හරියට මම එතන හිටියත් හිටියෙ නෑ වගේ සහ මූන බලන්නැතුව වෙනපැත්තක් බලන් කතා කරන එක. වචනෙන් දෙකෙන් උත්තර දීල හෙන ගැම්මෙන් ඉන්න එක.

ඔය අවුල දැන් ටික දවසක ඉදන් තියෙනව.

මම මේ කෙල්ලට ලව් නිසා කොච්චර ඒකි ගනන් ඉස්සුවත් මාව Ignore කරත් මම ඒකිව දැක්කම හිනා වෙනව. ගුඩ්මෝනින් කියනව. කතා කරන්න චාන්ස් එකක් ලැබුන ගමන් කතා කරනව. ඒත් ඒකි වචනෙන් දෙකෙන් මූනවත් බලන්නැතුව උත්තර දෙන්නේ.

මේ වගේ සිටුවේෂන් එකක් උබ හැන්ඩල් කරන්නේ කොහොමද බන්? මුන්ව තරහ කරගෙනත් බෑ එක තැන ඉන්න උන්නේ එපා වෙනව එතකොටත්.

මට කියල දීපල්ල මේක හැන්ඩ්ල් කරන්න හොදම විදිය. කොල්ලෙක් විදියට රෙස්පෙක්ට් එකත් රැකගෙන. ඒකිගෙත් හිත රිදෙන්නැති වෙන්න (මම සාමාන්යයෙන් පළි ගන්න එකෙක් නෙමේ. මට බැන්නත් මාත් එක්ක තරහ උනත් මම අනිත් පැත්තට ඒවිදියටම සලකන කෙනෙක් නෙමේ ඉස්සර ඉදන්). මට ලොකු ලයින් දෙන්න උවමනාත් නෑ. මම හැමෝම එක්ක හිනා වෙලා කතා කරල ඉන්න කෙනෙක් බොරුවට නැති ගතිගුන පෙන්නන්න ඕන නෑ මට.

[QUOTE="virginboy27, post: 25292948, member: 569317"] [SIZE="4"][CENTER]මචං ඔයාලගෙන් අවසාන වතාවට මට උපදෙසක් ඕන. මට මේ අවුලට මූන දෙන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ බං. මේකයි අවුල. කෙල්ලෙක් ෆිට් එකේ ඉදල එක සැරේම ignore කරන එක. හරියට මම එතන හිටියත් හිටියෙ නෑ වගේ සහ මූන බලන්නැතුව වෙනපැත්තක් බලන් කතා කරන එක. වචනෙන් දෙකෙන් උත්තර දීල හෙන ගැම්මෙන් ඉන්න එක. ඔය අවුල දැන් ටික දවසක ඉදන් තියෙනව. මම මේ කෙල්ලට ලව් නිසා කොච්චර ඒකි ගනන් ඉස්සුවත් මාව Ignore කරත් මම ඒකිව දැක්කම හිනා වෙනව. ගුඩ්මෝනින් කියනව. කතා කරන්න චාන්ස් එකක් ලැබුන ගමන් කතා කරනව. ඒත් ඒකි වචනෙන් දෙකෙන් මූනවත් බලන්නැතුව උත්තර දෙන්නේ. මේ වගේ සිටුවේෂන් එකක් උබ හැන්ඩල් කරන්නේ කොහොමද බන්? මුන්ව තරහ කරගෙනත් බෑ එක තැන ඉන්න උන්නේ එපා වෙනව එතකොටත්. මට කියල දීපල්ල මේක හැන්ඩ්ල් කරන්න හොදම විදිය. කොල්ලෙක් විදියට රෙස්පෙක්ට් එකත් රැකගෙන. ඒකිගෙත් හිත රිදෙන්නැති වෙන්න (මම සාමාන්යයෙන් පළි ගන්න එකෙක් නෙමේ. මට බැන්නත් මාත් එක්ක තරහ උනත් මම අනිත් පැත්තට ඒවිදියටම සලකන කෙනෙක් නෙමේ ඉස්සර ඉදන්). මට ලොකු ලයින් දෙන්න උවමනාත් නෑ. මම හැමෝම එක්ක හිනා වෙලා කතා කරල ඉන්න කෙනෙක් බොරුවට නැති ගතිගුන පෙන්නන්න ඕන නෑ මට. :love: [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom