මචං ඔයාලගෙන් අවසාන වතාවට මට උපදෙසක් ඕන. මට මේ අවුලට මූන දෙන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ බං.
මේකයි අවුල.
කෙල්ලෙක් ෆිට් එකේ ඉදල එක සැරේම ignore කරන එක. හරියට මම එතන හිටියත් හිටියෙ නෑ වගේ සහ මූන බලන්නැතුව වෙනපැත්තක් බලන් කතා කරන එක. වචනෙන් දෙකෙන් උත්තර දීල හෙන ගැම්මෙන් ඉන්න එක.
ඔය අවුල දැන් ටික දවසක ඉදන් තියෙනව.
මම මේ කෙල්ලට ලව් නිසා කොච්චර ඒකි ගනන් ඉස්සුවත් මාව Ignore කරත් මම ඒකිව දැක්කම හිනා වෙනව. ගුඩ්මෝනින් කියනව. කතා කරන්න චාන්ස් එකක් ලැබුන ගමන් කතා කරනව. ඒත් ඒකි වචනෙන් දෙකෙන් මූනවත් බලන්නැතුව උත්තර දෙන්නේ.
මේ වගේ සිටුවේෂන් එකක් උබ හැන්ඩල් කරන්නේ කොහොමද බන්? මුන්ව තරහ කරගෙනත් බෑ එක තැන ඉන්න උන්නේ එපා වෙනව එතකොටත්.
මට කියල දීපල්ල මේක හැන්ඩ්ල් කරන්න හොදම විදිය. කොල්ලෙක් විදියට රෙස්පෙක්ට් එකත් රැකගෙන. ඒකිගෙත් හිත රිදෙන්නැති වෙන්න (මම සාමාන්‍යයෙන් පළි ගන්න එකෙක් නෙමේ. මට බැන්නත් මාත් එක්ක තරහ උනත් මම අනිත් පැත්තට ඒවිදියටම සලකන කෙනෙක් නෙමේ ඉස්සර ඉදන්). මට ලොකු ලයින් දෙන්න උවමනාත් නෑ. මම හැමෝම එක්ක හිනා වෙලා කතා කරල ඉන්න කෙනෙක් බොරුවට නැති ගතිගුන පෙන්නන්න ඕන නෑ මට.