awasaneta iki gaha gaha andanna puluwan film ekak denawada

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් කාලේ ඕනෙම සිංහල ෆිල්ම් එකක් බලපන් බං, ඉකි ගගහ නෙවෙයි බිම පෙරලි පෙරලි අඩන්න හිතයි උඹට.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    marley_and_me_ver2.jpg

    Just watched this one..everyone should to watch this..
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    සිංහල නං සමනළ සංඩ්වනිය,
    English නං A walk to remember
    හින්දි නං ආශිකී 2