awasaneta iki gaha gaha andanna puluwan film ekak denawada

Aug 18, 2011
6,147
788
0
අයි ටී එන් නිව්ස් බලපන් :D අනේ චන්දෙ දීපු මෝඩකම කියලා උඹට අනිවා ඇඬේවි :P
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    A Walk to Remember
    Hachiko
    The Pursuit of Happyness හොඳයි.. මාර ආදර්ශමත්. බට් එච්චරම ඇඬවෙන්නෙ නෑ
    3.gif
    දක හිතෙනවා.
    හින්දි තේරෙනවා නම් ගුසාරිෂ් වගේ ෆිල්මුත් හොඳයි :)
    London Dreams
    Jannat 1
    My Name Is Khan
    Aashiqui 2
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    බින්දු;15392744 said:
    අයි ටී එන් නිව්ස් බලපන් :D අනේ චන්දෙ දීපු මෝඩකම කියලා උඹට අනිවා ඇඬේවි :P
    ai rupawhani:lol:
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth

    I AM SAM patta film eka

    iki gaha gaha adanna kawuda ban films balanne..ane manda ubalath..onna oya boru sanwedi kama thama lankawe minissunta wela thiyena hene..

    hachiko.mata nan eke professor marunata passe ithiri tika balanna ba

    armegeddon

    The Reader

    Hachiko

    mata nam me film eka balala sahenna duka hithuna..adenawa :( a bawwa awrudu gaanak ekama place eke idan balan inna tika yanakota mara dukai.. :(:(

    ඉකි ගහ ගහ අඩන්නේ ගෑණු නේ බං.:lol::lol:

    the-boy-in-the-striped-pajamas-movie.jpg



    Man jeewithe balala thiyena dukama hithena film ekak.. :( :( :(

    බින්දු;15392744 said:
    අයි ටී එන් නිව්ස් බලපන් :D අනේ චන්දෙ දීපු මෝඩකම කියලා උඹට අනිවා ඇඬේවි :P

    යාළුවා;15392774 said:
    A Walk to Remember
    Hachiko
    The Pursuit of Happyness හොඳයි.. මාර ආදර්ශමත්. බට් එච්චරම ඇඬවෙන්නෙ නෑ
    3.gif
    දක හිතෙනවා.
    හින්දි තේරෙනවා නම් ගුසාරිෂ් වගේ ෆිල්මුත් හොඳයි :)
    London Dreams
    Jannat 1
    My Name Is Khan
    Aashiqui 2

    Aashiqui 2

    balapan adana oni nan perali perali adana puluwan

    Seven Pounds (2008)
    MV5BMTU0NzY0MTY5OF5BMl5BanBnXkFtZTcwODY3MDEwMg@@._V1_SY317_CR12,0,214,317_.jpg

    hachiko patta e unata ita wada marley and me balapan sirama story eka:(:(ape ballath marune e widihata:(:(

    kannadiya issarahata pala

    "Deiva Thirumagal" Tamil film ekak
    Mama balapu supiri film ekak,
    Guaranteed Kadhulu

    Children of Haven
    Colour of Paradise
    Thare Samin Par
    Gajini

    mee film siraa..

    thanx machanla sawas ganakata balanna films tikak hambuna umbala hinda