Awesome childhood

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    TV Game කියලා තිබ්බ ගැජට් එක මතකද එකේ ගැහුවේ ඕක
    Sega genesis Chinese ripoff එකක්, තුවක්කුවකුත් තිබ්බා, ඒක වැඩ කරපු විදිහ එකෙක්වත් දන්නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,055
    113
    කෑගල්ල
    Meka dakmama aye gahanna hithuna ban
    ඔවා තුනක් තිබ්බා. Mario ,F1 race, fifa, කෝන්ට්‍රා . දැන්නම් මේලෝ මඟුලක් හිතෙන්නේ නෑ. Gaming desktop එකත් on කරපු කාලයක් මතක නෑ. දැන් ඉතින් මේ ගෙවල් වල වැඩ ටික ඉවර කරගන්නවා ත් වෙලාවක් නෑ නේ. :( :(
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    තව තිබ්බ හෙන සෙට් එකක් මතකද, බෝම්බර් මැන්, කන්ට්‍රා, මාරියෝ, ස්පේස් ඉන්වේඩස්
    Ow ban. Contra and Tank dekata tamai man asama

    TV Game කියලා තිබ්බ ගැජට් එක මතකද එකේ ගැහුවේ ඕක
    Sega genesis Chinese ripoff එකක්, තුවක්කුවකුත් තිබ්බා, ඒක වැඩ කරපු විදිහ එකෙක්වත් දන්නෑ
    Ow ara kurullo igileddi vedi tiyanna tibbe
    ------ Post added on Nov 18, 2022 at 8:20 PM

    ඔවා තුනක් තිබ්බා. Mario ,F1 race, fifa, කෝන්ට්‍රා . දැන්නම් මේලෝ මඟුලක් හිතෙන්නේ නෑ. Gaming desktop එකත් on කරපු කාලයක් මතක නෑ. දැන් ඉතින් මේ ගෙවල් වල වැඩ ටික ඉවර කරගන්නවා ත් වෙලාවක් නෑ නේ. :( :(
    Aye e kaleta yanna athnam
    No money, no party, no pussies
    But, the happiest days in the life
    ------ Post added on Nov 18, 2022 at 8:20 PM