Awissawella to kandy bus

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Awissawella idala kandy bus vinadi keeyen keeytda thiyenne? samanyen kochhra wela yanvda yanna?
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    45min n 45ta wage thiyenawa,,,

    peya 2 1/2k 3k withara yanawa...


    kandy idan awissawellata last bus eka 6.30.... edama enawanam...
     
    Last edited:

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    ගොඩක් බස් semi luxury...උදේ නම් 5.30 විතර ඉඳන් පැය බාගෙන් බාගෙට වගේ තියෙනව PRIVATE BUS...CTB ත් තියෙනව ඒ අතරම ...එත් 9 , 10 වගේ වෙද්දී බස් පැයෙන් පැය වගේ තමයි තියෙන්නෙ...ඊට අමතරම රත්නපුර, ඇඹිලිපිටිය, මහරගම,බලන්ගොඩ, කලවාන වගේ දුරින් එන බසුත් තියෙනව.....සාමාන්‍යයෙන් පැය දෙකහමාරක් විතර යනවා නුවරටම..:yes:.