ඔයාලගෙ මොනාහරි වැදගත් කියන Files එහෙම තියෙනවනම්, ඒව කාටවත් අතපත ගාන්න නොදි ආරක්ෂා කරගන්න ඕනිනම් මෙන්න මේ Software එක Use කරන්න.මේක Free Version එකක්.ඒ නිසා කිසිම අව්ලක් නැහැ.ඔයාල FolderLock කියන Software එක Use කරල ඇති.ඒක ඒතරම් Functional නැහැ නේද?මේක install කරල බලන්න.වෙන මුකුත් ඕනි නැහැ.මේ Software එක use කරනකොට මුකුත් ගැටලුවක් මතු උනොත් කියන්න.
# Securely hide folders with your confidential data
# Works on Windows XP and Windows Vista, supports NTFS, FAT32 and FAT file system.
# Password protection - folders can be unhid only after entering a password within the program.
# Hidden folders can not be uncovered by deinstalling the program.
# Unlimited number of folders can be hidden.
# Folders are hidden even in Windows safe mode.
# Fast and user-friendly skinned user interface.
# Intuitive for usage, no learning curve.