AWS/Azure Help

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,903
    71,080
    113
    Ado,

    Planning to learn and get certified on AWS/Azure. Any recommendations on online resources I can use to achieve this?

    Stephane Maarek ewa hondada?

     
    • Dislike
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    මම Azure එකේ Text to speech එකක් use කරනව බන් pay as you go. මට එච්චර ඔය azure මගුල් තේරෙන් නෑ යන්තන් අටවගත්තෙ. මට කියපන්කො මේකෙ අපිට ගෙවන්න වෙන ගාන හොයාගන්නෙ කොහොමද කියල?
     
    • Like
    Reactions: tharakaf

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Azure නම් Microsoft docs තමයි, fundamentals ඉදලා expert දක්වා තියෙනවානේ free
    Az-900 නම් හොදම MS එකෙන් කරන coursera course එක
    තව youtube එකේ johnny sins වගේ තට්ටයෙක් ඉන්නවා

    for AWS
    AWS Skill Builder
    Udemy
     
    Last edited: