ow ow snapchat eka down dan oken AWS walin depend wena eka adu weida manda servicesAWS කාරය මොනෝපොලි එකක් කරගෙන. හැම එකම ඒක අස්සෙ...![]()

yako math beluwa hema welema limit uttak enawareddit down
Adoo matt amarui reddit load wennenareddit නැතුව අපේ පොශ් ජෙනේටර් එක කොහොම ඉන්නවද දන්නෙ නෑ. අපි උන්ට එලකිරියට එන්න කියමු. english බැරි ගොඩයෝ එහෙම උන් දාන ත්රෙඩ් වලට රිප්ලස් කරලා අහුවෙන්න එපා![]()
![]()
mata weda ban meke thiyena okkoma siteAdoo matt amarui reddit load wennena
අපේ @Candid-B , @DiksonAlex තව පොරක් ඉන්නවා ඌ මතක නෑ, සෙට් එක දාමු පිළිගන්නreddit නැතුව අපේ පොශ් ජෙනේටර් එක කොහොම ඉන්නවද දන්නෙ නෑ. අපි උන්ට එලකිරියට එන්න කියමු. english බැරි ගොඩයෝ එහෙම උන් දාන ත්රෙඩ් වලට රිප්ලස් කරලා අහුවෙන්න එපා![]()
![]()
මොකද්දැයි මෙතන වෙන්නේ
ICTA එකට බැන බැන හිටිය කරුමෙ තමයි පල දෙන්නේ. ICTA එවුන්ට ඉහේ මල් පිපිලා ඇති
eth ban network slowness ekak thiyanwa ape samahara ewa wada naBack neda suddala?