AWS exams for QA

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සමාවෙන්න ඕන කිවට , ලංකාවේ ඔටෝමෙෂන් කරන උන් ඇරෙන්න අනික් උන් මොනවද බං කරන්නේ? ඔලෙවල් ඉවර එකෙක් ඉන්ටර්න් ගත්තත් ඔය ටිකම ඔය කම්පැනි වල කරගන්න පුලුවන්. ලංකාවේ Software Testing profession එකේ නම් ලොකු අවුලක් තියෙනවා.

    - ලොකු කම්පැනි වල පවා ඉන්න උන්ට ටෙක්නිකල් (ඩෙප්ත් නොලේජ් ඕන නෑ) වත් තේරෙන්නේ නෑ. මැටි මෝල්. Engineer පට්ටම දෙනවාට ගහන්න ඕන. Test Analyst/ Tester වගේ නම දැම්ම නම් ඔන්න ෂේප්
     
    • Wow
    Reactions: JokerFan