AWS Kendra

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,016
    2,481
    113
    SaaS ideas කියන් යන්...

    P.S එ ඇයි වලින් ගත්ත අය්ඩියාස් එපා.....
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,623
    11,211
    113
    උඹ බලපන් සිම්පල් සීන් එකක් ....සිම්පල් හැබැයි පවර්ෆුල් දෙයක්.
    පුලුවන්නම් ODOO AWS eke host karala ,customize karapan customers lata

    ඉස්සෙල්ලම ODOO එක හොදට ඉගෙන ගන්න . සති 02 ක් විතර. ඉගෙනගන්නැතුව ඒඅයි වලින් කොරඤ්ඤං කියලා බහින්න එපා. ඒ අයි පාවිච්චි කරපන් . ලිද ගැන දැනගෙන. නැත්නම් ගැඹුර බලන්න උඹට තේරෙන්නැතිවෙයි

    එහෙම කරලා උඹ සොලුෂන් දිපන් කස්ටරමර්සලට .උදා- ඉන්වොයිස් ජෙනරේටින්... පොඩි එකවුන්ට්ස් පැකේජ් එකක්...ගේමක් ගහපන්...

    ඕඩු සුපිරියි ගේමක් ගහනවනම්..අනික උඹේ කස්ටමයිසේෂන් නොලේජ් එකට ඕන තරම් ඔපචුනිටි තියනවා . ඉන්ටර්නැෂනල් මාකට් එකේ
     
    Thanks!!!!
    ow machan dan naki hinda ideas en na. simple unique deyak karanna balanna oni.
     
    පිස්සුද බන් . අයිටී එවුන් නාකි වෙන්නේ නෑ ලොවෙත් (ඉගෙනගන්න නාඩි වැටෙනවනම් .) ...දවසින් දවස අලුත් වෙයන් !
     
    • Love
    Reactions: imback2008

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,210
    7,698
    113
    SaaS ideas කියන් යන්...

    P.S එ ඇයි වලින් ගත්ත අය්ඩියාස් එපා.....
    porn search

    උඹ බලපන් සිම්පල් සීන් එකක් ....සිම්පල් හැබැයි පවර්ෆුල් දෙයක්.
    පුලුවන්නම් ODOO AWS eke host karala ,customize karapan customers lata

    ඉස්සෙල්ලම ODOO එක හොදට ඉගෙන ගන්න . සති 02 ක් විතර. ඉගෙනගන්නැතුව ඒඅයි වලින් කොරඤ්ඤං කියලා බහින්න එපා. ඒ අයි පාවිච්චි කරපන් . ලිද ගැන දැනගෙන. නැත්නම් ගැඹුර බලන්න උඹට තේරෙන්නැතිවෙයි

    එහෙම කරලා උඹ සොලුෂන් දිපන් කස්ටරමර්සලට .උදා- ඉන්වොයිස් ජෙනරේටින්... පොඩි එකවුන්ට්ස් පැකේජ් එකක්...ගේමක් ගහපන්...

    ඕඩු සුපිරියි ගේමක් ගහනවනම්..අනික උඹේ කස්ටමයිසේෂන් නොලේජ් එකට ඕන තරම් ඔපචුනිටි තියනවා . ඉන්ටර්නැෂනල් මාකට් එකේ
    meka gena neda kiyanne?

    ------ Post added on Nov 25, 2025 at 11:36 PM
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    AWS Kendra SaaS ideas කිව්වම මම හිතුවෙ AWS කේන්ද්‍ර කොටගත් Saas ideas කියල :sorry:
     
    • Haha
    Reactions: imback2008

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,016
    2,481
    113
    මන් හිතන් නෑ මෙකෙ කවුරුත් Kendra වලින් SaaS කරනවා කියලා.