මම AWS SAA exam එක කරන්න යන්නේ. මම redhat එකට කලින් කරන්න හැදුවේ before december 31 ට කලින් exam eka book කරන අයට 50% discount එකක් දෙන නිසා. හැබැයි මට තව මාසයයි දවස් 10ක් වගේ තියෙන්නෙ. එච්චරම experience නෑ. lightsail ec2 වල වගේ basic knowledge එකක් තියෙන්නෙ. මම udemy එකේ Stephane Maarek ගේ පහල කෝස් දෙක කරන්න ඉන්නේ.
මෙක කරගනන් පුලුවන් වෙයිද බැහැලම කලොත්. advice ටිකක් ඔනෙ කරපු කට්ටියගෙන්?
Ultimate AWS Certified Solutions Architect Associate SAA-C03
Practice Exams | AWS Certified Solutions Architect Associate
මෙක කරගනන් පුලුවන් වෙයිද බැහැලම කලොත්. advice ටිකක් ඔනෙ කරපු කට්ටියගෙන්?
