සිම්පල් method/function එකක්. Lambda වල නම් Javascript, Java, Python, Go වගේ language වලින් ලියන්න පුළුවන්.
ඕක AWS Lambda වල deploy කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඔය function එක call කරන්න පුළුවන් වෙන program වලින් හරි API gateway එකක් එකක් හරහා endpoint එකක් සෙට් කරන්න පුළුවන්.
ඊට පස්සේ e URL එකට request එකක් අවොත්. AWS එකෙන් automatically server එකක් up කරලා අපේ function එක execute කරනවා. මොනවා හරි data තියෙනවා නම් function එකට parameters විදියට එනවා. function එක ඇතුලේ අපේ වැඩේ කරලා response එක return කරාම Up උන server එක down වෙලා resources clear වෙලා යනවා.
ඕක තමයි simple ම විදිය. අපිට server ගැන වැඩ වෙන්න ඕනේ නැ. function එක ලියන්න විතරයි තියෙන්නේ.