aws vs normal hosting

Freereload

Well-known member
  • Feb 13, 2019
    767
    292
    63
    Aws walai go daddy wage normal hosting ekakai wenasa mokakda.. ai machine learning apps host karanawa nan wadiya hoda mokakda..
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    Godaddy වගේ scale කරන්න අමාරුයි.
    ගොඩක් වෙලාවට CGI hosting තමයි තියෙන්නේ.

    AWS වල ඉතින් නැති දෙයක් නැ scale කරන්න පුළුවන් සල්ලි තියෙනකම්.
    හැබැයි පට්ට ගණන් හරියට cost optimize කරේ නැත්නම්.
    මම දැන් වැඩ කරන තැන AWS බිල් එක $600 වගේ එනවා monthly. ඔක්කොම optimize කරලත්.

    AI train කරන්න නම් AWS වල වෙනම services තියෙනවා හොයලා බලපන්.