awurudu how?

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    රතින්නා ගෙනාවෙත් නෑ බන් මේපාර. හැම පැත්තෙන්ම හිකිලා රෙද්දක් ගන්නත් බෑ ගිනි ගනන්. බොරුවට නිකන් අවුරුදු කියලා ඕවා පුච්චලා වැඩක්ද
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    රතින්නා ගෙනාවෙත් නෑ බන් මේපාර. හැම පැත්තෙන්ම හිකිලා රෙද්දක් ගන්නත් බෑ ගිනි ගනන්. බොරුවට නිකන් අවුරුදු කියලා ඕවා පුච්චලා වැඩක්ද
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    පැණි වළලු කමු :P
    pani walalu na
    mokekwath genath dunne nane
    mama rathinna dana eka nawaththuwe kiriyema thread ekaka thibba owa dammahama podi podi saththunge kan damage wenawa kiyala.
    adumnam rallata ganna one naha. uwamana unahama ganna.
    hm hmm
    ආහ් සුබ අලුත් අවුරුද්දක් වේවා 🖐🙂
    esema wewa
    සුබ අලුත් අවුරුද්දක් වේවා
    esema wewa

    ලැට්වල ඉහලා ඉවරද?
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    රතිඤ්ඤා පත්තු කරන්න තියෙන ආසාවත් ඉස්කොලේ කාලෙන් පස්සේ නිකන්ම නැතිවෙලා ගියා. අවුරුදු ගාණකින් රතිඤ්ඤයක් පත්තු කරලා නෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,936
    1
    31,456
    113
    - උඩරට -
    රතිඤ්ඤා පත්තු කරන්න තියෙන ආසාවත් ඉස්කොලේ කාලෙන් පස්සේ නිකන්ම නැතිවෙලා ගියා. අවුරුදු ගාණකින් රතිඤ්ඤයක් පත්තු කරලා නෑ.
    රතිඤ්ඤා වෙනුවට ඒ කාලේ අපි දැම්මේ චීන පටස්..
     
    • Like
    Reactions: EKGuest