AX1_ගන්නකලින්_2කොටස

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    maxaaa machan TFS
    aniwa uba nam deyyak wage:love::love:
    mechchara santhasiyak mama ahala tibune na ban
    e unata mata AX1 :love::love:eka epa une nane ban mechchara dewal ahalath
    meka nam hoda wena unak neme me paranam :no::no:
    kohe gihin nathara weida danne na:P:P
    ubala thamai mekata waga kiyanna onee:yes::yes:
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් අනිත් trail bike ගැනත් දාමුකො.මෙතරම් විස්තර නැති උනත් අවුලක් නෑ.basic ටිකවත් දාමු.මම පට්ට ආසයි බන් trail bike වලට :lol:
     
    Last edited:

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මචන් අනිත් trail bike ගැනත් දාමුකො.මෙතරම් විස්තර නැති උනත් අවුලක් නෑ.basic ටිකවත් දාමු.මම පට්ට ආසයි බන් trail bike වලට :lol:

    Sira mchn... Wr250x eka puluwn nam dapan... Pattama watinawa
     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    ඔන්න ඔතන තමයි මේ කෙල්ලගේ කුක්කු ගොඩකින් එකක් සැඟවිලා තියෙන්නේ ඉග්නිශියන් කොයිල් එකත් හොර්න් එකත් අතර තියෙන කුලන්ට් ගබඩා කරන අමතර ටැංකියේ සිංහලෙන් කිව්වොත් coolant reservoir tank එකේ. ඕක තියෙන්නේ වම් පැත්තේ කවුලින් එකන් වැහිලා.

    අපේ උන් හිල් වලට ඇගිල්ල ඔබන්න දක්ෂයි නේ ඉතින් මේ ටික කරගන්න නම් අමාරුවක් වෙන එකක් නැහැ. ඔය අමතර ටැංකියේ ඇතුලටම ඇගිල්ල ඔබල බලපන් තෙල් තියෙනවද කියල. වටේට ඇගිල්ල හොඳට කරකවල බලපන්. අර අරව කරනකොට වගේ. උබල ඕවට දක්ෂයි නේ. තෙල් නැත්නම් ගින්දර. එත් ටිකක් හරි තෙල් තියෙනවා නම්.

    copyof1004591fr4.jpg
    මේ තියෙන්නේ එන්ගින් ඔයිල් ලීක් උන එකක් හරි ටික ටික ලික් වෙන එකක් හරි මේක ගත්තොත් අනිවාර්යෙන් ගැස්කට් ගහන්න ලෑස්ති වෙලා ගන්න. ගත්තට ගොඩක්ම අව්ලක් නැහැ.

    මේ තියෙන්නේ අතිශය බයානක තත්වයක්
    photo-71.jpg


    මේ මට්ටමේ තියෙනවා නම් කීයකට වත් බයිසිකලේට අත තියන්න එපා. මේක මරාලයක් වෙනවා..
    ඔය මට්ටමේදී එන්ගිමට කෙල වෙන්න ලගයි


    ඔහොම වෙන්නේ ගැස්කට් ගියාම. ගැස්කට් දන්නේ නැති උන් එකත් බලාගනිල්ල ඔන්න දැම්ම
    $(KGrHqJ,!joFDyu(cFZoBRMbPU8MEg~~60_35.JPG


    Machanla, me 4tos show wen na, galapena ekak danna ekek dahanko me issue eka therum ganna