AXE GAMES GIRLS

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම මේ video ටික කලින් දැකල තියෙනවා. ඇත්තටම මේ මොකක්ද? මොකක්ද axe games කියන්නේ???
    කව්රු හරි මට පැහැදිලි කරනවාද? :)
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මම මේ video ටික කලින් දැකල තියෙනවා. ඇත්තටම මේ මොකක්ද? මොකක්ද axe games කියන්නේ???
    කව්රු හරි මට පැහැදිලි කරනවාද? :)

    එකේ වෙන්නේ, අපි AXE එකක් ගත්තාම code එකක හම්බවෙනවා එක web site එකේ enter කරලා අපිට මෙ කෙල්ලො ටිකව හා එගොල්ලො කරන දේවල් බලාගන්න පුලුවන්:rolleyes::P