AXIO එක පියාඹලා

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    seat belt `දැම්මොත් විතරද Air bags වැඩ කරන්නෙ??? :confused:

    නැතුවත් වැඩ කරනවා .

    එත් කොදු ඇට පේලියට වෙන අනතුර වළක්වන්න තමයි අසනපටි දන්න කියන්නේ .
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    2.gif
    2.gif
    2.gif

    car eke sahena safety ekak thibila thiyenava e kiyanne..
    meke marutiyak una nam.......!!! u oye yaama yana ekak nah..:P:P

    Ow aniwarayen! kali kudu!
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    oya yakku mah kala kanni ban.nikamata hitapan minissu goak inna tenaka ok unanam ki denek merilada kiyala.merune netath oka atapaya kedenne tibune apahu wahanayak allanna beri wenna
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    na ban drive karapu side ekata damage adui ne. pora thama hospital habai. eth loku awlak na

    කෙල්ලත් එක්ක ඔය ගමන ගියා නම් සෑහෙන ශෝකී අවසානයක් වෙන්න තිබුනා මට අර බම්බලපිටිය කොල්ලුපිටිය අලුත් පාරේ වැදුන Honda Civic එක මතක් උනා මේ වැදිල්ල දැකලා ඒකත් ඔය විදියටම වැදිලා තිබුණේ ගර්ල් නම් එතනම මැරුණා මට මතක විදියට..
    2.gif

    කොල්ල නසරානී උනත් ටොයෝටා කම්පැනියට කියුවනම් හොඳ ගානක් හොයා ගන්න තිබුනා අටපට්ටම් වෙන්න වැදුණත් මෙන්න සේව්ටි කියලා.
    අපි ඉක්මණ් සුවය වගේම මේ වැදිල්ලෙන්වත් මුගේ මොළේ ඒ පැත්ත වැඩ කරන ගතියක් ඇති වේවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.:dull::dull::dull:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    sirawata :yes::yes:
    patta kathwaa ban :rofl:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    කෙල්ලත් එක්ක ඔය ගමන ගියා නම් සෑහෙන ශෝකී අවසානයක් වෙන්න තිබුනා මට අර බම්බලපිටිය කොල්ලුපිටිය අලුත් පාරේ වැදුන Honda Civic එක මතක් උනා මේ වැදිල්ල දැකලා ඒකත් ඔය විදියටම වැදිලා තිබුණේ ගර්ල් නම් එතනම මැරුණා මට මතක විදියට..
    2.gif

    කොල්ල නසරානී උනත් ටොයෝටා කම්පැනියට කියුවනම් හොඳ ගානක් හොයා ගන්න තිබුනා අටපට්ටම් වෙන්න වැදුණත් මෙන්න සේව්ටි කියලා.
    අපි ඉක්මණ් සුවය වගේම මේ වැදිල්ලෙන්වත් මුගේ මොළේ ඒ පැත්ත වැඩ කරන ගතියක් ඇති වේවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.:dull::dull::dull:
    marine drive ake akada
    ow ban mutai anit untai hoda padamak maka:angry::angry:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Udugampola ban. ape scl porak :D u kohomat ohoma yana ekek. speed eka nam kohomada dannaha machan. uta nam wadi amaruwak na kiuwa :rofl::rofl:

    Oya wage wahanayak heppenna widihata drive karana ewun jeewath wela wedak ne, merilama yanna oni, ee wage ewun unge jeethethe witharak newe, pare yana minissunge jeewitha genawath hithanne ne, should have died.