Axio Car Options !

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතන උන් මරා ගන්නවා වාහන ගැන. සල්ලි තියෙනව නම් ගනිල්ලා මරා ගන්නේ නැතුව.

    ටොයෝටා ගැන කියනවා නම් ලංකාවේ සෑහෙන්න ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම second hand මාකට් එක වැඩියි. ටොයෝට වලට බනින උන් නොහිතන කාරණය තමයි ඇයි එහෙම ටොයෝට වල ගණන් වැඩි උනේ කියන එක....

    මෙන්න කාරණය සැකෙවින්....

    ප්‍රදානම කාරණය තමයි ටොයෝටා වාහන අනිත් ඒවාට සාපේක්ෂව durability වැඩි එක. අනිත් ඒවාට සාපේක්ෂව කල්පැවැත්ම හොඳයි. දීර්ගකාලීනව මිනිස්සු අද්දැකපු ඒ දේ නිසා තමයි ටොයෝට ගාන වැඩි වෙලා තියෙන්නෙ.

    අපේ ලංකාවේ බොහෝ පාරවල් හොඳ මදි. දූවිලි වැඩියි. ඩීසල් දුම් වැඩියි. වාතයේ ජලවාෂ්ප වැඩියි. රස්නේ වැඩියි.etc .... ඔය ඔක්කොම හේතු නිසා උසස් තත්වයෙන් හදපු නැති වාහන ඉක්මනට කැඩෙනවා. අපි උදාහරණයක් ගමු Hyundai වාහනයක්. ලංකාවේ තියෙන පිළිගැනීම අඩුයි. හේතුව ඉක්මනට කැඩෙන එක. sensors එහෙම සොරි වෙන්න පුළුවන් ඉක්මනටම. හැබැයි ඇමරිකාවේ Hyundai එකට එහෙම ප්‍රශ්න නැහැ. මෙහෙ තියෙන ප්‍රශ්න එහෙ නැහැ. මොකද මම අර කලින් කියපු වාහනවලට හිතකර නොවන පරිසර තත්ත්ව ඇමරිකාවේ නැහැ. හැබැයි පෙර කී ප්‍රශ්න එක්ක උනත් ටොයෝට ලංකාවේ හොඳින් වැඩ. හේතුව වාහනේ තියෙන උපකරණ වල තත්වය උසස් වීම.

    ඉතින් උඹලට ප්‍රශ්නයක් නැත්නම් Mazda හරි Nissan හරි Hyundai හරි ඕනෙම එකක් brand new අරගෙන පාවිච්චි කරලා අඩුවට විකුණ ගනින්. මෙතන මරා ගන්නෙ නැතුව.

    Last edited:

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know

    Api wahanayak ganne apita padinna, nathuwa apita passe ape wahane ganna ekkenata ona widihata neme....(Man car ekak ganne apahu wikunanna balagena neme ) ekane godak sinhalu Toyota ganne wahane mona mala jarawak unath "ahh toyota ne second hand market eka hondai kiyala" gannawa LOL

    Now please take a look at this and come back again.

    http://www.newsday.com/classifieds/...015-include-lexus-mazda-and-toyota-1.10387053
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Api wahanayak ganne apita padinna, nathuwa apita passe ape wahane ganna ekkenata ona widihata neme....(Man car ekak ganne apahu wikunanna balagena neme ) ekane godak sinhalu Toyota ganne wahane mona mala jarawak unath "ahh toyota ne second hand market eka hondai kiyala" gannawa LOL

    Now please take a look at this and come back again.

    http://www.newsday.com/classifieds/...015-include-lexus-mazda-and-toyota-1.10387053

    uba kiyana kathawa aththa mama 4n ekak ganne watch ekak ganne godak dewal ganne mata USE karanna eth car ekak gaddi lankawa wage ratakta market ekath balanan wenawa eka market ekama balanna ona naha balance eke karanna wenawa USA wala godak un USA brand walta amathaarawa hyundai use karanwa asawe baha eth ithin aththa thathwaya lanakwe wens machoo ! monawa karananda :baffled:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මෙතන උන් මරා ගන්නවා වාහන ගැන. සල්ලි තියෙනව නම් ගනිල්ලා මරා ගන්නේ නැතුව.

    ටොයෝටා ගැන කියනවා නම් ලංකාවේ සෑහෙන්න ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම second hand මාකට් එක වැඩියි. ටොයෝට වලට බනින උන් නොහිතන කාරණය තමයි ඇයි එහෙම ටොයෝට වල ගණන් වැඩි උනේ කියන එක....

    මෙන්න කාරණය සැකෙවින්....

    ප්‍රදානම කාරණය තමයි ටොයෝටා වාහන අනිත් ඒවාට සාපේක්ෂව durability වැඩි එක. අනිත් ඒවාට සාපේක්ෂව කල්පැවැත්ම හොඳයි. දීර්ගකාලීනව මිනිස්සු අද්දැකපු ඒ දේ නිසා තමයි ටොයෝට ගාන වැඩි වෙලා තියෙන්නෙ.

    අපේ ලංකාවේ බොහෝ පාරවල් හොඳ මදි. දූවිලි වැඩියි. ඩීසල් දුම් වැඩියි. වාතයේ ජලවාෂ්ප වැඩියි. රස්නේ වැඩියි.etc .... ඔය ඔක්කොම හේතු නිසා උසස් තත්වයෙන් හදපු නැති වාහන ඉක්මනට කැඩෙනවා. අපි උදාහරණයක් ගමු Hyundai වාහනයක්. ලංකාවේ තියෙන පිළිගැනීම අඩුයි. හේතුව ඉක්මනට කැඩෙන එක. sensors එහෙම සොරි වෙන්න පුළුවන් ඉක්මනටම. හැබැයි ඇමරිකාවේ Hyundai එකට එහෙම ප්‍රශ්න නැහැ. මෙහෙ තියෙන ප්‍රශ්න එහෙ නැහැ. මොකද මම අර කලින් කියපු වාහනවලට හිතකර නොවන පරිසර තත්ත්ව ඇමරිකාවේ නැහැ. හැබැයි පෙර කී ප්‍රශ්න එක්ක උනත් ටොයෝට ලංකාවේ හොඳින් වැඩ. හේතුව වාහනේ තියෙන උපකරණ වල තත්වය උසස් වීම.

    ඉතින් උඹලට ප්‍රශ්නයක් නැත්නම් Mazda හරි Nissan හරි Hyundai හරි ඕනෙම එකක් brand new අරගෙන පාවිච්චි කරලා අඩුවට විකුණ ගනින්. මෙතන මරා ගන්නෙ නැතුව.

    Durability ගොඩක් වෙලාවට ජපන් ඒවගේ වෙනසක් නැහැ මචං. මගේ අත්දැකීම අනුව නම් Honda parts durability වැඩිද මන්ද?

    2nd hand මාකට් එක ගැන නම් කියන්න තියෙන්නේ ඉතින් තමන් වාහනේ ගන්නේ විකුණල ගන්න එකා පිනවන්න නම් ගන්නේ ගැලපෙන එකක් නොවේ කියන එක තමයි. ඔය හැම එකකම හොද නරක තියෙනවා බන්. තමන්ට ඕනේ මොකක්ද කියල හිතල හරි එක ගන්න දැන ගන්න ඕනේ.

    මට තේරෙන හැටියට Toyota මාකට් එක තියෙන්නේ පෙට්‍රල් කෙරුවාව මත. හොදම උදාහරණය තමයි 141 එක. ලෝකේ කොච්චර හොදට විකුනුනත් මෙහෙ විකිනේනෙනේ නැහැ, මොකද තෙල් කෙරන්නේ නැහැනේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් ජපන් ඒවායේ වෙනසක් නැහැ ජපනේදී සහ යුරෝපේදී. හැබැයි අපේ රටේ තමයි ඔක්කොම ප්‍රශ්න. ජපානේ අවුරුදු 3ක් දුවල එනවා brand new වගේ. අපේ අවුරුද්දක් දුවනකොට වාහනේ සැහෙන්න නාකි වෙලා.

    මම මචන් කියන්න හැදුවේ පස්සේ විකුනන්න බලාගෙන වාහන ගන්න කියන එක නෙමෙයි. ටොයෝට ගාන වැඩි වෙන්න හේතුව.
    හේතුව තමයි අනිත් වාහන වලට සාපේක්ෂව ලංකාවේ දේශගුණ සහ පාරවල් වල තත්වයට ගැලපෙන හින්දා ලෙඩ අඩුයි කියන එක.

    මම ලියපු එක උඹ කියවල නැහැ. එහෙම නැත්නම් තේරිලා නැහැ. උඹ ඔය දාල තියෙන ලින්ක් එක අදාළ වෙන්නේ ඇමරිකා, යුරෝප් වගේ පැති වලට. මම ඒක කියන්න තමයි Hyundai උදාහරණයට ගත්තේ. Hyundai කියන්නේ ඇමරිකාවේ ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක්. හැබැයි අපේ රටේදී අවුල්. මොකද ඇමරිකාවේ තියෙන near perfect conditions වල හොඳට perform කරන වාහන අපේ රටේදී සොරි වෙනවා. ඒ නිසා ඔය ලිපිය අදාළ වෙන්නේ නැහැ අපිට.

    Api wahanayak ganne apita padinna, nathuwa apita passe ape wahane ganna ekkenata ona widihata neme....(Man car ekak ganne apahu wikunanna balagena neme ) ekane godak sinhalu Toyota ganne wahane mona mala jarawak unath "ahh toyota ne second hand market eka hondai kiyala" gannawa LOL

    Now please take a look at this and come back again.

    http://www.newsday.com/classifieds/...015-include-lexus-mazda-and-toyota-1.10387053
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    මම ලියපු එක උඹ කියවල නැහැ. එහෙම නැත්නම් තේරිලා නැහැ. උඹ ඔය දාල තියෙන ලින්ක් එක අදාළ වෙන්නේ ඇමරිකා, යුරෝප් වගේ පැති වලට. මම ඒක කියන්න තමයි Hyundai උදාහරණයට ගත්තේ. Hyundai කියන්නේ ඇමරිකාවේ ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක්. හැබැයි අපේ රටේදී අවුල්. මොකද ඇමරිකාවේ තියෙන near perfect conditions වල හොඳට perform කරන වාහන අපේ රටේදී සොරි වෙනවා. ඒ නිසා ඔය ලිපිය අදාළ වෙන්නේ නැහැ අපිට.

    lankawata enne hyundai indian eka neda? eka europe market ekata yanne naa. so no point of comparing
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    indian enne machan EON wage podi podi ewa witharai mama hithana widiyata.. kohomath indian enna gatthe maathaka indan.. issara aapu okkoma aawe japan... eth full awul.

    lankawata enne hyundai indian eka neda? eka europe market ekata yanne naa. so no point of comparing
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    2015 June wala indan aapu face lifted axio eka ganayi me kathaa karanne..

    2015 Axio G garde nam aniwaa push start & smart key. (company slandered option)

    Fog light: original nam switch eka thiyenne head light switch ekemayi. eka maaru karanna puluwan habayi waatha wadak. kawuruth karanne naha..

    original G grade eke viper eke 4 position intermittent switch ekak enawa.. (company slandered option) x grade eke naha.. maaru karanna amaru kaallak hinda kawuruth maaru karanne naha..

    Axio 2015 G greade eke aniwaa auto breaks system eka thiyenawa.. x grade eke naha.. (company slandered option)

    G grade eke trunk eka (lankaawe apita nam "dikiya") arenne button ekakin. eka smart key ekath ekka sambandayi. (company slandered option)
    X grade eke enne key hole ekak dikiyata.

    Know your facts machan.
    uBazPmf.jpg

    77l1vjw.jpg

    ls5DVMm.jpg

    Even in face lifted model, all of those options are extras. Only standard option they added to the face lifted G grade model is toyota safety sense. Other than that, everything else are options that you have to pay extra.

    for push start, around 60,000 LKR
    for rear wiper, around 20,000 LKR
    for alloys, around 65,000 LKR
    for led headlights, around 100,000 LKR

    FACT!

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔව් ජපන් ඒවායේ වෙනසක් නැහැ ජපනේදී සහ යුරෝපේදී. හැබැයි අපේ රටේ තමයි ඔක්කොම ප්‍රශ්න. ජපානේ අවුරුදු 3ක් දුවල එනවා brand new වගේ. අපේ අවුරුද්දක් දුවනකොට වාහනේ සැහෙන්න නාකි වෙලා.

    මම මචන් කියන්න හැදුවේ පස්සේ විකුනන්න බලාගෙන වාහන ගන්න කියන එක නෙමෙයි. ටොයෝට ගාන වැඩි වෙන්න හේතුව.
    හේතුව තමයි අනිත් වාහන වලට සාපේක්ෂව ලංකාවේ දේශගුණ සහ පාරවල් වල තත්වයට ගැලපෙන හින්දා ලෙඩ අඩුයි කියන එක.

    මම ලියපු දේ හරියට කියවල නැහැ වගේ නේද? පොඩ්ඩක් හිතල බලන්න 141 එක මාකට් නැත්තේ ඇයි කියල මෙහෙ? ලෙඩ අඩු කම නෙමේ නේද පුටේ කේස් එක.

    ඔව් Toyota වාහන සාපේක්ෂව fail item ගහනවා අඩුයි. නමුත් එක නෙමේ මාකට් එක තීරණය කරන සදකේ.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    few weeks back,
    one of my friends wanted to buy a car (very urgently) he found a used allion for 42, and before he buy I told him you might be able to buy a mazda 2. then I contacted creed and after about 24hrs he told me he should be able to bring for 41.5, but by the time I got his offer, my friend already purchased that allion :D

    I feel so sorry for him 2008 allion with 70k milage for 42

    ayyo salli

    that friend is not from Kandy. is he?:oo:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    mama nam hithanne 141 ekata kela une eke weight ekata engine eka madi. e nisaa petrol karanne naha..

    market eka theeranaya wenne kohomada kiyala kiyala dennako balanna... ?