youtube fake subs vs real subs (Part 2)

Oct 22, 2020
20
19
3
onna tika dawasakata passe aye awa meka part 2 part 1 balanna mage kalin discussion ekk athi gihin balanna.
Onna man kiwwane channel thunak thiyenawa kiyala. aye kiyannamko palaweni eka fake subs views ganna eka deweni eka yaluwonta share karala subs viws ganna eka anthima eka katawath share nokara hamadama vids dana channel eka.

palaweni channel ekata dan sathi kiipayak ne enisa dan fake subs 250 kata wada innawa views 1400 pannala thiyenawa watchtime paya 10 yi eka dan youtube algorithem ahuwela thiyenne enisa mage videos suggest wela views auto enawa ekiyanne fake views nisa mage click through rate ekai average view duration ekai wadi nissa mage videos suggest wenawa. enisa dan fake views ganna oni nathi tharam eka vid ekak pereda views 500 pannuwa

deweni channel eka yaluwonta share karala legal widihata karana ekane ekanam man wadiya vids danne na sathiyata ekaparak wage danne eth eke subs 25 yi views 500 pannala watch hours 5 k withara thiyenawa.eke youtube suggest wenawa thiya channel ekawath pennanne na

anthima eka gananam ane manda eke analytics baluwama 100% k thiyenne youtube search eken awilla kiyala ekenam man daily vids danwa views pahak hayak wage thama enne mona nathath ema hari enawane katawath yawanneth nane meka balapan kiyala.me channel eka thama man uparimetama seo karanne.


man me karana deyin igena gattu deyak thama fake subs views aran channel eka karan yana kenek nam oya aniwaryen short videos danna oni komath fake viewers la balanne 0.15s wage enisa oya podi podi monahari vid kali danna ethakota youtube algorithem eken hithanne viewer sampurna vid eka balala anika click through rate ekath wadine enisa youtube recommend wenawa mage channel ekata une ekai.
deweni channeleka man seo karala nathi nisa youtube views na share kalama yaluwo balana tika thama
anthima eka ithin 100% sarthakai seo paththen

balamu monaweida kiyala mata puluwan welawaka meka gana liyannam


adata athi
miita 2000n passe eka
 
  • Like
Reactions: hodakolla

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,368
    1
    787
    113
    හොරකමට පුරුදු වෙන්න එපා 2000න් පස්සේ පුතේ!
    කරන දෙයක් අවංකව සාධාරණව කරන්න, මම දියුණු වුනේ මෙහෙමයි කියලා දවසක තමන්ගේ දරුවන්ට කියන්න පුළුවන් විදියට කරන දේ කරන්න
    තමුන් හොරෙක් නම් හොරකම් කරන දේශපාලඥයන්ට / බලවතුන්ට බැනලා වැඩක් නෑ.
    තමුන් තමුන්ට පුළුවන් විදියට හොරාකද්දී ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ට පුළුවන් විදියට හොරාකනවා.
    ඉතින් කොහොමද රට හැදෙන්නේ?
     
    Oct 22, 2020
    20
    19
    3
    හොරකමට පුරුදු වෙන්න එපා 2000න් පස්සේ පුතේ!
    කරන දෙයක් අවංකව සාධාරණව කරන්න, මම දියුණු වුනේ මෙහෙමයි කියලා දවසක තමන්ගේ දරුවන්ට කියන්න පුළුවන් විදියට කරන දේ කරන්න
    තමුන් හොරෙක් නම් හොරකම් කරන දේශපාලඥයන්ට / බලවතුන්ට බැනලා වැඩක් නෑ.
    තමුන් තමුන්ට පුළුවන් විදියට හොරාකද්දී ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ට පුළුවන් විදියට හොරාකනවා.
    ඉතින් කොහොමද රට හැදෙන්නේ?
    Aniwaryen, attatama mata oni une meka try karala balanna meken fake subs gattata original ekk tharam youtube eke radenne na kiyala ape unta pennanna.

    thank you