Axio Car Setup Help Nddn-w57

Black_Lamp

Member
Oct 18, 2018
25
18
3
මචන්ලා මගේ ලග toyota axio 2007 කාර් එකක් තියනවා. මේකේ තියෙන්නේ Nddn-w57 කියල set up එකක්.
මේකේ language එක වෙනස් කරන්න පුලුවන්ද ? මන් කියවල බැලුව ටිකක්. ගොඩක් තැන් වල බෑ කියල තිබ්බේ.
එහෙම වෙනස් කරන්න බැරි නම් ලංකාවේ map එක දාගෙන use කරන්න බැරිද ?
මොනද එකේ අපිට පාවිච්චී කරන්න පුළුවන් option තියෙන්නේ ?
radio එක පුළුවන් මන් දැන් ඒක පාවිච්චි කරනවා.
වෙන එකක් දාගන්න එකද හොද ?
එහෙම නම් ලොකු ගානක් නැතිව ගන්න පුළුවන් හොද එකක් දන්නා කෙනෙක් කියන්න
ලොකු උදව්වක් මචන්ලා ..

https://www.google.lk/search?q=Nddn-...Pc7jWtRpRPkOM:

මේ වගේ එකක් තියෙන්නේ.. උඩ ලින්ක් එකේ තියෙන්නේ
 

isurues1

Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Mokuth karanna baaa...Google Translate App 1k phone 1k dagena MENU s poddak familiar wenna puluwan..

    FM 1k nam band extender 1k dagena


    Nattam ithin podi Pioneer or Kenwood 1k daganna around 50 wage Android Auto/Apple carplay thiyena 1k
     

    Black_Lamp

    Member
    Oct 18, 2018
    25
    18
    3
    reply එවපු හැමෝටම බොහොම ස්තුතියි. මේකේ ගොඩක් හොද කොල්ලෝ සෙට් එකක් ඉන්නවා. ජය වේවා