Axio Hybrid Battery Second One

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    මචන්ල hybrid බැටරි එකට මෙහා පැත්තෙ තියෙන අනිත් බැටරි එක dead..මේ ජාතියෙම 54000 ක් කියනව..
    වෙන ජාතියක අඩු එකක් දැම්මොත් අවුල්ද?
    Ewa ganna place ekak nadda?
    Big help Brothers
    34095A02-5EB7-4197-A52F-12F015DFFF7B.jpeg
     

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    Oka machan normal 12 v 35 Ah battery ekak. Eka nisa okama danna one naa. Price balala wena reputed brand ekak daapan. Mage Prius ekata Amaron damme. Awulak naa.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ෞබේ මොකද්ද වාහනේ.ඇක්සියෝ ද. ඔය යුආසා දාන්න හේතුවක් මම අහල තියනව. ගොඩක් හයිබ්‍රිඩ් වාහන වල 12 වෝල්ට් බැටරිය තියෙන්නෙ පසෙ සීට් එක යට හරි ඩිකියෙ යට හරි. ඔය ලෙඩ් ඇසිඩ් බැටරි ඔපරේට් වෙද්දි අහිතකර වායු නිකුත් කරනවලු. ඒක සේෆ්ලි එලියට යවන විදියෙ වෑල් එකක් තියෙන්නෙ යුආසා වල කියනව. ඒකයි ජපන ඕක රෙකමන්ඩ් කරන්නෙ. දන්න ටෙක්නීශියන් කෙනෙක්ගෙන් අහපන්.අපි එක්ස්පර්ට්ල නෙවෙයි. අනික තව ඔය ට්‍රැෆික් වල බ්‍රේක් එකේදි ඔටෝ ස්ටොප් වෙන සිස්ටම් එක තියන වාහන වලටත් ඔය බැටරිය රෙකමන්ඩ් කරනව මම අහල තියනව. ඕක Valve Regulated Lead-Acid (VRLA) බැටරියක්. හොයල දාපන්.
     

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    Auto Stop-start support karana battery ekak danna, Auto stop-start support karana battery tikak ganan, Yuasa, Global brand wala thiyenawa. Amaron battery auto stop-start support karanne na, ewage battery ekak dammoth battery eka ikmanata fail wei, warranty claim karannath bari wei
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,552
    113
    on the safe side, put the same battery. japana nikan dot ekak tibbat hethuwak atuwa tiyanne
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    oya battery eke air eka ayin karanna hole ekak thiyanawa. aqua hari axio hari nag seat eka yata thiyana nisa okak danna. it's your helth.