Ay yaluwane mehema

-333-

Well-known member
  • Aug 3, 2014
    10,079
    12,934
    113
    33
    ෆින්ලන්ඩ්
    අපෝ බං පට්ටම චාටර් නේ. ඕක ලිට්රෝ එකෙන් කරා වෙන්න ඕන. නැත්තම් ඔය මගුල්ට පුරවන්න බෑ නේ.

    දැන් නම් ලංකාව ගන්න දෙයක් නෑ. ඉන්දියාව තව හොදයි. අඩුම උන්ගේ ලොකු නම ගියා කොම්පැණි ඔහොම දෙකයි පනහෙ වැඩ කරන්නේ නෑ.

    ඕක ඔහොම තියෙද්දී කොහොමද දාන්නේ නෑ gas පිරැවුවේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෑස් සිලින්ඩරයක් චූ කරනවා නේද

    naha gas save karanna neda hadanne company eken

    අපෝ බං පට්ටම චාටර් නේ. ඕක ලිට්රෝ එකෙන් කරා වෙන්න ඕන. නැත්තම් ඔය මගුල්ට පුරවන්න බෑ නේ.

    දැන් නම් ලංකාව ගන්න දෙයක් නෑ. ඉන්දියාව තව හොදයි. අඩුම උන්ගේ ලොකු නම ගියා කොම්පැණි ඔහොම දෙකයි පනහෙ වැඩ කරන්නේ නෑ.

    ඕක ඔහොම තියෙද්දී කොහොමද දාන්නේ නෑ gas පිරැවුවේ

    energy saving solution ekak wage neda
    Gas save karanna neda hadanne company eken
    ------ Post added on Aug 14, 2021 at 3:20 PM
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    ගෑස් කඩවල් වලින් නං ගෑස් සිලින්ඩර් වල ඉතිරි ගෑස් ටික අදිනවා.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Premium Liquid GAS wennati. 🤫

    yata adiyema tiyena hodama gas wenna puluwan me

    ගෑස් කඩවල් වලින් නං ගෑස් සිලින්ඩර් වල ඉතිරි ගෑස් ටික අදිනවා.

    komada adinne
    Adinne liquid da air da
    Reuse karanne komada
    ------ Post added on Aug 14, 2021 at 3:23 PM
     
    topiyaa

    Well-known member
  • Jul 14, 2021
    379
    1
    769
    93
    1628934900550.png
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,463
    1
    42,546
    113
    ඔය ගෑස්ම තමයි මෝඩයිනේ
    ගෑස් ටැන්කියෙ තියෙන්නෙ ලික්විඩ් ෆොර්ම් එකෙන්

    හපෝ මුන් නන්
    ගෑස් ටැංකිය ඇතුලෙදි ලික්විඩ් විදියට තිබුණට, එළියට ආපු ගමං වාෂ්ප වෙන්ඩෝන දකින්නවත් ලැබෙන්නෙ නෑ සූස් ගාල අතුරුදහන් වෙනව
    ඔහොම වතුර වගේ තියෙන්නෙ නෑ
    මේ අනිව වතුර හරි මොකක්හරි දියරයක්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය ගෑස්ම තමයි මෝඩයිනේ
    ගෑස් ටැන්කියෙ තියෙන්නෙ ලික්විඩ් ෆොර්ම් එකෙන්

    හපෝ මුන් නන්

    danne nati dewal kiyala denna kala bala wenne natuwa

    meka ahanna cool down wenna

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,996
    26,423
    113
    Kandy
    ගෑස් ටැංකිය ඇතුලෙදි ලික්විඩ් විදියට තිබුණට, එළියට ආපු ගමං වාෂ්ප වෙන්ඩෝන දකින්නවත් ලැබෙන්නෙ නෑ සූස් ගාල අතුරුදහන් වෙනව
    ඔහොම වතුර වගේ තියෙන්නෙ නෑ
    මේ අනිව වතුර හරි මොකක්හරි දියරයක්
    ඉන්ද්‍රජිත් ඇතුල් කල රහස් දියරයක් වෙන්න බැරිද
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ගෑස් ටැංකිය ඇතුලෙදි ලික්විඩ් විදියට තිබුණට, එළියට ආපු ගමං වාෂ්ප වෙන්ඩෝන දකින්නවත් ලැබෙන්නෙ නෑ සූස් ගාල අතුරුදහන් වෙනව
    ඔහොම වතුර වගේ තියෙන්නෙ නෑ
    මේ අනිව වතුර හරි මොකක්හරි දියරයක්
    sarcasm ban
     
    • Like
    • Wow
    Reactions: AnuradhaRa and NRTG