Ayahuasca තියනවා ලංකාවේ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,180
    1
    9,104
    113
    -~උලක් උඩ-~
    අනුතු අමුතු අදහස් එනවලු නේද ඕක පාවිච්ඡ් කලහම..සමහරු කියනවා ඒ නිරපේක්ශ්හ ඇත්තලු. :rolleyes2:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,332
    50,644
    113
    සේදවත්ත
    ශාමෙන් කෙනෙක් නැතුව කරන්න එපා . සමාන්‍යෙම් අවුයුශ්කා සෙරමනි කියලා කරන්නේ එක ස්මුක් එකයි ලැබෙන්නේ . කරන කීප දෙනෙක් ඇරෙන්න අනික් අය ගහන් නෑ එයාල කරන අයව බලාගන්නවා සිහිය එනකම් . ඩිසී වෙනවා වමනෙට එන්න පුලුවන් කක්කා බර එනවා කන්ට්‍රොල් නැති වෙනවා ඇගම
     
    • Love
    Reactions: dgboy

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    ශාමෙන් කෙනෙක් නැතුව කරන්න එපා . සමාන්‍යෙම් අවුයුශ්කා සෙරමනි කියලා කරන්නේ එක ස්මුක් එකයි ලැබෙන්නේ . කරන කීප දෙනෙක් ඇරෙන්න අනික් අය ගහන් නෑ එයාල කරන අයව බලාගන්නවා සිහිය එනකම් . ඩිසී වෙනවා වමනෙට එන්න පුලුවන් කක්කා බර එනවා කන්ට්‍රොල් නැති වෙනවා ඇගම
    lankawe karana than tyenwada? yoga places wala neda