aye heppuna............

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    anee machn mage atin heppuna 50k ewarai

    dan ammata purudu karanna gihin heppuna ammge atin

    ad00 maara welawa kiyanne bn mama anit hema welawakama hand break 1ta ata tiyagena hitye :no:

    me welawe ata gatta
    heppuunnaa :(

    me magula nam karumayak bn wikunwala danwaa h..ta
    :growl:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113

    me magula nam karumayak bn wikunwala danwaa h..ta
    :growl:

    වාහනේ වැරද්දක් නැහැ මචන්.උඹේ අවදානය මදි නිසයි එහෙම උනේ.උඹට බැරි උනා එක වෙන වෙලාවට හෑන්ඩ් බ්‍රේක් එක අදින්න.එකට වාහනේ පලි නැහැ මචන් එලවන එක්කෙනයි වැරදි......එකට කරන්න ඕනේ වාහනේට බැනලා හු** අනම් මනම් කියන එක නෙමේ හරියට කරන වැඩේ කරන්න. අහල තියනවද දෙයක් මෝඩ වඩුවා ආයුද සමග දබර කරයි කියල සිංහල කියමනක්...
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    Ω®™;14180347 said:
    වාහනේ වැරද්දක් නැහැ මචන්.උඹේ අවදානය මදි නිසයි එහෙම උනේ.උඹට බැරි උනා එක වෙන වෙලාවට හෑන්ඩ් බ්‍රේක් එක අදින්න.එකට වාහනේ පලි නැහැ මචන් එලවන එක්කෙනයි වැරදි......එකට කරන්න ඕනේ වාහනේට බැනලා හු** අනම් මනම් කියන එක නෙමේ හරියට කරන වැඩේ කරන්න. අහල තියනවද දෙයක් මෝඩ වඩුවා ආයුද සමග දබර කරයි කියල සිංහල කියමනක්...
    :eek::eek:
    hm hm
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    mama driving danata awurudu 12k.karati kadenna beela elawala thiyenawa 5 s paarak withara.thama waganeta eka heereemak wath wela naha.happenna gihinuth naha.

    Sadun Buwaa oya wage ewwa kiyaddi kata parissamin pute.. Maluwa nahinneth kata nisaa neda..??? BTW Drive karadhdhi parissamata drive karanna..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Ω®™;14180347 said:
    වාහනේ වැරද්දක් නැහැ මචන්.උඹේ අවදානය මදි නිසයි එහෙම උනේ.උඹට බැරි උනා එක වෙන වෙලාවට හෑන්ඩ් බ්‍රේක් එක අදින්න.එකට වාහනේ පලි නැහැ මචන් එලවන එක්කෙනයි වැරදි......එකට කරන්න ඕනේ වාහනේට බැනලා හු** අනම් මනම් කියන එක නෙමේ හරියට කරන වැඩේ කරන්න. අහල තියනවද දෙයක් මෝඩ වඩුවා ආයුද සමග දබර කරයි කියල සිංහල කියමනක්...

    100% :yes::yes::yes::yes::yes::yes: machang!
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    Ω®™;14180347 said:
    වාහනේ වැරද්දක් නැහැ මචන්.උඹේ අවදානය මදි නිසයි එහෙම උනේ.උඹට බැරි උනා එක වෙන වෙලාවට හෑන්ඩ් බ්‍රේක් එක අදින්න.එකට වාහනේ පලි නැහැ මචන් එලවන එක්කෙනයි වැරදි......එකට කරන්න ඕනේ වාහනේට බැනලා හු** අනම් මනම් කියන එක නෙමේ හරියට කරන වැඩේ කරන්න. අහල තියනවද දෙයක් මෝඩ වඩුවා ආයුද සමග දබර කරයි කියල සිංහල කියමනක්...

    ඔවු ඔවු ... ඒක ඇත්ත... හැම මගුලටම හු...යනු... ප... යනු... ගන්ට එපා බොල... හු,ප වලටත් වටිනා කමක් නැතිව යයි... ඔහොම හැප්පුනොත්... කල්පනාවෙන් පැදපිය...
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    mama driving danata awurudu 12k.karati kadenna beela elawala thiyenawa 5 s paarak withara.thama waganeta eka heereemak wath wela naha.happenna gihinuth naha.

    උබ... කට පරිස්සමින් කොල්ලෝ... ඔවා මෙකේ ඔහොම දාන්ට එපා... මොකෝ මෙකේ... නාහෙට අහන්නැති උන් ඉන්නෙ බොල...
     
    mama driving danata awurudu 12k.karati kadenna beela elawala thiyenawa 5 s paarak withara.thama waganeta eka heereemak wath wela naha.happenna gihinuth naha.
    මේ මචන් පින් සිද්ද ව්එයි උබ ආයිත් පාටියකට යනකොට මේකෙ පොඩි පෝස්ට් 1ක් දාලා පලයන් හොදද :eek::eek::eek::lol::lol::lol::lol::lol: