Aye nan ganne ne lankawen

Emios

Well-known member
  • Dec 10, 2009
    74,351
    66,771
    113
    Iphone eka hadanna giya ada ammo bn ena goda.okoma lankawen brand new gatta ewa.macbook hitan.aye nan lankwen usa brand ewa wath ganna hoda ne agent gen wath.ewath sure ne.kelinma usa site eken genna ganna one.warrenty nethi unath awulak ne
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    මන් ගරාජ් එක්කට ගියා..එතෙන්ට එන එන වාහන ඔක්කොම කැඩිච්චා එකක්වත් ආවෙ නෑ ලෙඩක් නැති වාහනයක්..
    මන්නම් වාහන ගන් නෑ අම්මෝ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,771
    113
    මන් ගරාජ් එක්කට ගියා..එතෙන්ට එන එන වාහන ඔක්කොම කැඩිච්චා එකක්වත් ආවෙ නෑ ලෙඩක් නැති වාහනයක්..
    මන්නම් වාහන ගන් නෑ අම්මෝ..
    Invalid argument
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    Invalid argument
    Phone repair shop එක්කට කොහොමත් එන්නෙ ඉතින් ෆෝන් හදාගන්න තමයි බන්.. උබ USA iphone repair shop එකක් බලපන් දවසට iphone කීයක් එනවද repair කරන්න කියලා..විනාඩියෙන් විනාඩියට එනවා.. එළියෙ iphone ලක්ශ ගාණක් මිනිස්සු පාවිච්චි කරනව බන්..ඉතින් ඕව කැඩෙනව එක එක ප්‍රශ්න එනවා..උබ නිකන් ඔලුවෙන් හදාගත්ත එකක් එතන ඉද්දි අම්මෝ ආපු repairs ගොඩ කියන එක..එලියෙ තියන phone වලින් හෙන පොඩි ප්‍රතිශනතයක් ඕක්..

    නිකන් ඉස්පිරිතාල්කෙට ගිහින් බලහන්කො ඉන්න ලෙඩ්ඩු ගොඩ..උබට හිතෙන්නෙ න්කන් මෙච්චර ලෙඩ්ඩු ඉන්නවද වගේ එකක්..නිකන් හැමෝටම ලෙඩ වගේ වයිබ් එකක් එන්නෙ ඕක අස්සෙ ඉද්දි..ඒත් එළියෙ හොඳට ඉන්න මිනිස්සු ඔන්නෙ තරම් ඉන්නෙ. ගරාජ් එකක් ගාව ඉද්දිත් උබ දකින්නෙ කැඩෙන ඒව විතරයි..Mercedes repair shop එකක් ගාව හිටන් හිටපන්..විනාඩියෙන් විනාඩියට එනවා..ඉතින් බන් එතෙන්ට එන්නෙ කැඩිච්ච ඒව තමයි...ඒක දැකල බය වෙලා Mercedes කියන්නෙ ලෙඩ ගොඩවල් කියන්න බෑ.. එළියෙ හොඳට දුවන ඒව බර ගානක් තියනවා. ලංකාවෙද USA ද කියන එක අදාළ වෙන් නෑ ඒකට..
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,481
    1
    6,280
    113
    Iphone eka hadanna giya ada ammo bn ena goda.okoma lankawen brand new gatta ewa.macbook hitan.aye nan lankwen usa brand ewa wath ganna hoda ne agent gen wath.ewath sure ne.kelinma usa site eken genna ganna one.warrenty nethi unath awulak ne
    Bro just book a flight to Singapore ✈️
    And get authentic apple products from there 🍎
    Easy Peacy Lemon Sqeazy 🍋
    No worries ☺️
    Cheers 🥂
     
    Last edited:

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    ඇන්දොයිද් කැඩුනම ලගම ශොප් එකට අරන් යන්නෙ
    ඒත් ඇපල් කැඩුනම හොදම තැනට අරන් යන්නෙ. එහෙම තැන් ටිකයි තියෙන්නෙ ලංකාවෙ. නුවර/ කුරුණෑගල උනුත් කොලබ යනව ඇපල් හදාගන්න
    තෝ ගියෙ පියුචවර්ල්ඩ් නේද
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,707
    1
    9,417
    113
    colombo
    ඒකෙත් හැටි බලහන්කො උඹට ලංකාවේ ගෑණු හරියන්නෙත් නෑ ෆෝන් හරියන්නෙත් නැස්
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,747
    17,686
    113
    ඉස්සරහට තව වැඩි වෙයි ඉන්දියාවේ හදන නිසා

    phone අස්සේ ගූ කෑලි තිබ්බොත් සප්‍රයිස් වෙන්න එපා