warrantlt claim eka newe ban luxuryx eka authorized seller kiyala dala tibbata apple store location wala eka ne.ඕයි හැම එකම ඒ අයි දාන්න එපා.
උබට මේකේ බහුතරේකට වඩා සල්ලි තියනවා ඉංග්‍රීසි පුලුවං ෆෝන් එකක් රට ඉදලා හෑන්ඩ් කැරී කරලා දෙන කෙනෙක් ලවා ගෙන්නා ගනිං . බිල තියනවා නම් trcsl ලයිසන් එක අරං ඔය ලංකාවේ aauthorized රීසේල් පාට්නර් කෙනෙක් ලවා වොරන්ට් ක්ලේම් කරන්න පුලුවන් .
ජයවේවා. blessed![]()
