වැහි බින්දු වලින්ම
සිතල වෙලා ගිය විදියෙන්...
සඳ එලිය නොවැටිම
තරු ඇස් දෙකක් පිපුනෙන්...
එබි බස් රියේ කවුලුවෙන්
බැලිමි උවමනාවෙන්.....
නිල් ඇස් සලා
විඩබර මුවෙන්...
හිත පුරවලා
ආගන්තුක හැගුමෙන්...
වසග කල
මා නුවන්
ඇසින් විදුලි මැව්වෙන්...
ආසයි දකින්නට
ආයෙමත් නුඹ නම්...
අහිතක් නැත්තම්,
හෙටත් නගිනවාද...
124 බස් එකට.......
සිතල වෙලා ගිය විදියෙන්...
සඳ එලිය නොවැටිම
තරු ඇස් දෙකක් පිපුනෙන්...
එබි බස් රියේ කවුලුවෙන්
බැලිමි උවමනාවෙන්.....
නිල් ඇස් සලා
විඩබර මුවෙන්...
හිත පුරවලා
ආගන්තුක හැගුමෙන්...
වසග කල
මා නුවන්
ඇසින් විදුලි මැව්වෙන්...
ආසයි දකින්නට
ආයෙමත් නුඹ නම්...
අහිතක් නැත්තම්,
හෙටත් නගිනවාද...
124 බස් එකට.......

