AYESH WIJERATHNE

GMC

Member
Sep 13, 2017
1,193
234
0
Ah ayesh aiya komada life eka. oyawa 2009 sky ekedi dakkata passe dakkema na. Tama gedara idan da editing karanne.?:)
 

GMC

Member
Sep 13, 2017
1,193
234
0
මේ උඩ තියෙන්නේ මම දාපු කමෙන්ට් එක. මොකද මම අයේෂ් අයියාව පුද්ගලිකව අඳුනනවා 2008 ඉඳන්. මම මේක දැම්මේ එයාගේ මියුසික් වීඩියෝ හදනවා බලන් ඉඳන් එකට කාපු බීපු ෆිට් එකට.

මේ කමෙන්ට් එක දාලා හිරු ගොසිප් සයිට් එකට ගියාමයි දැක්කේ එයා අපෙන් සදහටම සමු අරන් කියලා. :(

අයේෂ් අයියා හැම වෙලේම හිනාවෙන් කාත් එක්කත් හොදින් යාලු කමින් හිටපු හරිම නිහතමානී කෙනෙක්. මමත් එක එක දේවල් එඩිට් කරන්න අහගන්න මහ රෑ කෝල් කලත් හරි මල්ලී මෙන්න මෙහෙමයි කියලා නින්දෙන් නැගිටලා ඉඳන් උදව් කරපු මනුස්සයෙක්.

ඉස්සර ඉරාජ් එහෙම අයේෂ් අයියා ගෙදර ඉඳන් වැඩ කරන එකට විහිලු කලාම "මචං සරම ගහං ගෙදර ඉඳන් වැඩ කරන එක තරම් ආතල් එකක් නෑ " කියලා හිනා වෙලා කියාපු අයේෂ් අයියාගේ ආස්සරේ අපෙන් නැති උන තරම්.

අන්තිමට අවුරුදු ගාණකට කලින් යාලුකම අලුත් කරගන්න කොහොමද අහද්දී එයා අපිව දාලා ගිහින්..

යලිදු මෙවන් අකල් මරණයක් අත් නොවේවා
අයියේ ඔබට නිවන් සුව:(