Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ayeth Sunami Kathawak !!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාවැකිය සඵල වෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩාම විසින් අප්‍රේල් 3, 10 අතර ජපානයේ භූමිකම්පාවක් ඇතිවන බවට අනාවැකි පල කල පරිදිම පසුගිය බ්‍රහස්පතින්දා (07) රාත්‍රියේ ජපාන ඊසාන දිග ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබිණි.

මීළඟ භූමිකම්පාව ඉන්දුනීසියාවේ -ලංකාවටත් අවධානමක්

අප්‍රේල් 10 සිට 18 දක්වා කාල පරාසය තුළදී ඉන්දුනීසියාව ආශ්‍රිතව භුකම්පනයක් සිදුවිය හැකි බවත් එම කම්පනය නොගැඹුරු මුහුදු පතුලේ කිලෝමීටර් 10ත් 15ත් අතර නොගැඹූරකදී සිදු වුවහොත් එයින් සුනාමි අවදානමක් දකුණු ආසියානු කලාපයේ රටවලට හා ශ්‍රී ලංකාවට ඇතිවිය හැකිබව පරීක්ෂණ සිදුකල කණ්ඩායම විසින් සොයාගෙන ඇත.

4/4/11

භූ කම්පනයක් සිදුවන සෑම අවස්ථාවකම අදාළ රටට ඉහළ අහසේ විශේෂ ග්‍රහ පිහිටීමක් පවතින බවත් එමගින් භූමිකම්පා කල්තියා කිව හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩාම විසින් සොයාගෙන ඇති බව පෙර ලිපියකින් අප හෙළි කලා.

ඒ අනුව ඔවුන් පවසන්නේ අප්‍රේල් මාසය පුරා ලොව පුර භුමි කම්පා 6 ක් සිදු විය හැකි බවයි. අප්‍රේල් 3, 10 අතර ජපානයේත් 6-10 අතර චීනයේ ඉන්දියන් දේශසීමාවට ආසන්නවත්, 10-15 අතර තුර්කිය, ඉරානය වැනි රටවලටත් 16-20 අතර නැවත ජපානයේත්, නවසීලන්තයේත් 10-14 අතර ඉන්දුනීසියාවේත් මෙම භූමි කම්පා ඇතිවිය හැකි බවය.අප්‍රේල් 10-14 අතර කාලයේ ඉන්දුනීසියාවේ ඇතිවිය හැකි භූමි කම්පා ශ්‍රී ලංකාව කෙරෙහි ඇතැම්විට ඉතා සුළු වශයෙන් බලපෑමක් ඇතිවීමට ඉඩකඩ තිබෙන නමුදු අනෙකුත් භූමිකම්පා තුළින් ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බවද මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසා ඇත.

[CODE]gossip9[/CODE]

[QUOTE="anju.r, post: 9856348, member: 325999"] [SIZE=3][COLOR=#073763]අනාවැකිය සඵල වෙයි [/COLOR] පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩාම විසින් අප්‍රේල් 3, 10 අතර ජපානයේ භූමිකම්පාවක් ඇතිවන බවට අනාවැකි පල කල පරිදිම පසුගිය බ්‍රහස්පතින්දා (07) රාත්‍රියේ ජපාන ඊසාන දිග ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබිණි. [COLOR=#20124D]මීළඟ භූමිකම්පාව ඉන්දුනීසියාවේ -ලංකාවටත් අවධානමක් [/COLOR] අප්‍රේල් 10 සිට 18 දක්වා කාල පරාසය තුළදී ඉන්දුනීසියාව ආශ්‍රිතව භුකම්පනයක් සිදුවිය හැකි බවත් එම කම්පනය නොගැඹුරු මුහුදු පතුලේ කිලෝමීටර් 10ත් 15ත් අතර නොගැඹූරකදී සිදු වුවහොත් එයින් සුනාමි අවදානමක් දකුණු ආසියානු කලාපයේ රටවලට හා ශ්‍රී ලංකාවට ඇතිවිය හැකිබව පරීක්ෂණ සිදුකල කණ්ඩායම විසින් සොයාගෙන ඇත. [COLOR=#444444]4/4/11[/COLOR] භූ කම්පනයක් සිදුවන සෑම අවස්ථාවකම අදාළ රටට ඉහළ අහසේ විශේෂ ග්‍රහ පිහිටීමක් පවතින බවත් එමගින් භූමිකම්පා කල්තියා කිව හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩාම විසින් සොයාගෙන ඇති බව පෙර ලිපියකින් අප හෙළි කලා. ඒ අනුව ඔවුන් පවසන්නේ අප්‍රේල් මාසය පුරා ලොව පුර භුමි කම්පා 6 ක් සිදු විය හැකි බවයි. අප්‍රේල් 3, 10 අතර ජපානයේත් 6-10 අතර චීනයේ ඉන්දියන් දේශසීමාවට ආසන්නවත්, 10-15 අතර තුර්කිය, ඉරානය වැනි රටවලටත් 16-20 අතර නැවත ජපානයේත්, නවසීලන්තයේත් 10-14 අතර ඉන්දුනීසියාවේත් මෙම භූමි කම්පා ඇතිවිය හැකි බවය.අප්‍රේල් 10-14 අතර කාලයේ ඉන්දුනීසියාවේ ඇතිවිය හැකි භූමි කම්පා ශ්‍රී ලංකාව කෙරෙහි ඇතැම්විට ඉතා සුළු වශයෙන් බලපෑමක් ඇතිවීමට ඉඩකඩ තිබෙන නමුදු අනෙකුත් භූමිකම්පා තුළින් ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බවද මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසා ඇත. [/SIZE][CODE]gossip9[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom