Ayeth Sunami Kathawak !!!!!!!!!!!

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Ade MAchanla ayeth sunami kathawak kiyanawa. aththakda? info danna aya kiyanna........... :confused::confused::confused::confused:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    pahugiya sasdudda lankadeepa paththare daala thibuna 20ta kalin sunamiyak enawa kiyala... bt sure karanna baha
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    pahugiya sasdudda lankadeepa paththare daala thibuna 20ta kalin sunamiyak enawa kiyala... bt sure karanna baha

    :eek::eek: eka thamai ehenam me senaga kiyanne ... mata aranchiyak awa hotel wala inna tourist lawa ewalin wena thanakata geniyanawa kiyala :shocked:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනාවැකිය සඵල වෙයි
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩාම විසින් අප්‍රේල් 3, 10 අතර ජපානයේ භූමිකම්පාවක් ඇතිවන බවට අනාවැකි පල කල පරිදිම පසුගිය බ්‍රහස්පතින්දා (07) රාත්‍රියේ ජපාන ඊසාන දිග ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබිණි.

    මීළඟ භූමිකම්පාව ඉන්දුනීසියාවේ -ලංකාවටත් අවධානමක්

    අප්‍රේල් 10 සිට 18 දක්වා කාල පරාසය තුළදී ඉන්දුනීසියාව ආශ්‍රිතව භුකම්පනයක් සිදුවිය හැකි බවත් එම කම්පනය නොගැඹුරු මුහුදු පතුලේ කිලෝමීටර් 10ත් 15ත් අතර නොගැඹූරකදී සිදු වුවහොත් එයින් සුනාමි අවදානමක් දකුණු ආසියානු කලාපයේ රටවලට හා ශ්‍රී ලංකාවට ඇතිවිය හැකිබව පරීක්ෂණ සිදුකල කණ්ඩායම විසින් සොයාගෙන ඇත.



    4/4/11
    භූ කම්පනයක් සිදුවන සෑම අවස්ථාවකම අදාළ රටට ඉහළ අහසේ විශේෂ ග්‍රහ පිහිටීමක් පවතින බවත් එමගින් භූමිකම්පා කල්තියා කිව හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩාම විසින් සොයාගෙන ඇති බව පෙර ලිපියකින් අප හෙළි කලා.

    ඒ අනුව ඔවුන් පවසන්නේ අප්‍රේල් මාසය පුරා ලොව පුර භුමි කම්පා 6 ක් සිදු විය හැකි බවයි. අප්‍රේල් 3, 10 අතර ජපානයේත් 6-10 අතර චීනයේ ඉන්දියන් දේශසීමාවට ආසන්නවත්, 10-15 අතර තුර්කිය, ඉරානය වැනි රටවලටත් 16-20 අතර නැවත ජපානයේත්, නවසීලන්තයේත් 10-14 අතර ඉන්දුනීසියාවේත් මෙම භූමි කම්පා ඇතිවිය හැකි බවය.අප්‍රේල් 10-14 අතර කාලයේ ඉන්දුනීසියාවේ ඇතිවිය හැකි භූමි කම්පා ශ්‍රී ලංකාව කෙරෙහි ඇතැම්විට ඉතා සුළු වශයෙන් බලපෑමක්‌ ඇතිවීමට ඉඩකඩ තිබෙන නමුදු අනෙකුත් භූමිකම්පා තුළින් ලංකාවට කිසිදු බලපෑමක්‌ ඇති නොවන බවද මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසා ඇත.



    Code:
    gossip9
     

    thilankat

    Member
    Sep 18, 2006
    1,118
    8
    0
    Ade MAchanla ayeth sunami kathawak kiyanawa. aththakda? info danna aya kiyanna........... :confused::confused::confused::confused:

    ඊලඟ පාර කවුරුහරි කීවොත් සුනාමි කතාවක් මේ සයිට් එක බලන්න.....ඔච්චර බයවෙන්නෙපා බන්....2004 අපිටත් සුනාමි ආවා.....මේ පාරත් ආවොත් ආපහු එයි.....

    http://ptwc.weather.gov/