Ayeth Widulu (electricity) bill eka uda yana lakunu

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ayeth widulu bilata thawa prathishathayak wedi karanawalu, manda, 7500 bilata, 15000 dan enne, dan eeta wada wedi karalalu. ranil ta yanna kiapiya, deshapalakayonta tiyena sepa adu karanawa oi, munuy, 225i, pradeshiya saba wala minissu yanne prado wala.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,954
    13,499
    113
    පෘථිවිය
    දැන් ආණ්ඩුවේ ඇමති කෙනෙක් සොල පැනල් ගෙන්වන කොම්පැනියක් හදාගෙන
    තව එකෙක් පිටරටක කොම්පැනියකින් පගාව අරන් බිසන්ස් දෙනවා කියල
    ඉතින් බිල වැඩි නොකර මිනිස්සුන්ව අවුස්සන්න බැහැ උන්ගේ බිස්නස් හදා ගන්න

    හරියට අර නෝමල් රාජපකා හොඳ කැලේක හදල ලස්සනට තියෙන හෝටල් උස්සනවා වගේ.
    උ කරන්නෙත් ඕකමයි, එතනට ගිහින් මේක විකුණනවද අහනවා. නැහැ කිවුවම උගේ ළමයි උස්සනවා නැත්නම් කැලේ ගින්නක් හදනවා. උන්ට හෝටලේ එපා කරවල උ එක ගන්නවා

    මේ මන්ත්‍රී හැත්ත ඉන්නකල් මුකුත් බැහැ
    ජෙප්පොත් එහෙමයි උනුත් උඩට සුදු ඇතුලෙන් වටේම එවුන් අල්ලන් උන්ගේ බිස්නස්