ayi ban apita mehema karanne

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    දෑන් දවස් 4ක ඉදලා SLT ADSL home package එක පට්ට slow,
    google යන්නත් විනාඩියක් විතර යනවා load වෙවී,
    එපා වෙලා තියෙන්නේ,
    ඔන්න ඉතින් අද උදේ අපේ කෑප්ටා දාලා තිබුනු jonny english එක download වෙන්න දෑම්ම උදේ 6ට ව්තර,
    අනේ බලන්නත් දුකයි රෑ 8ට වෙනකොටත් මෙන්න මෙච්චරයි download වෙලා තියෙන්නේ,
    ඈයි බන් අපි මේ රුපියල් 1800ක් ගෙවලත් මුං අපිට මෙහෙම කරන්නේ,

    මගේ මේ මාසේ usage එක Total 7,640.78 MB

    AHFpA.jpg


    මම හවස call කරා,ඒත් ඒකේ ඉන්න telephone answer කරන කට්ටියට බෑනලා වෑඩක් නෑහෑ,
    උන් මොනා කරන්නද,උන්ගේ job එක ඒකනේ,
    මේ සිද්දියට නම් කරන්න මුකුත් නෑහෑ,කියන්න කිසි කෙනෙකුත් නෑහෑ,බඩුයි හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වගේ වෑඩක්,
    වෙන යන්න option 1කුත් නෑහෑ,
    අපිත් සල්ලි ගෙව ගෙව මේ අපායෙම ලෑගගෙන ඉන්නවා,
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    SLT witharak newei bun Dialog ekath patta slow but macho browsing witharai DL nam 40KB/sec wage enawa
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මගෙත් එහෙමයි සහෝ... මේ මාසෙ මුල ඉඳලම ස්ලෝ. එපා වෙලා ඉන්නෙ. මුන් අලුත් පැකේජ් වලට පරන උන්ව මාරු කරන්න ගහපු ගැටයක්ද කොහෙද. හිතාගන්න බෑ මොනව කරන්නද කියල. අපිටමයි මේ කරදර :(
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මගෙත් එහෙමයි සහෝ... මේ මාසෙ මුල ඉඳලම ස්ලෝ. එපා වෙලා ඉන්නෙ. මුන් අලුත් පැකේජ් වලට පරන උන්ව මාරු කරන්න ගහපු ගැටයක්ද කොහෙද. හිතාගන්න බෑ මොනව කරන්නද කියල. අපිටමයි මේ කරදර :(

    මරාගෙන මැරෙන්න හිතෙනවා
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    January mula indala thamai me awla. but downloading waladi speed eka enawa browsing patta slow. mamath Lankabell hari Suntel hari maru wenna inne dialog magula wisi karala.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    දෑන් දවස් 4ක ඉදලා SLT ADSL home package එක පට්ට slow,
    google යන්නත් විනාඩියක් විතර යනවා load වෙවී,
    එපා වෙලා තියෙන්නේ,
    ඔන්න ඉතින් අද උදේ අපේ කෑප්ටා දාලා තිබුනු jonny english එක download වෙන්න දෑම්ම උදේ 6ට ව්තර,
    අනේ බලන්නත් දුකයි රෑ 8ට වෙනකොටත් මෙන්න මෙච්චරයි download වෙලා තියෙන්නේ,
    ඈයි බන් අපි මේ රුපියල් 1800ක් ගෙවලත් මුං අපිට මෙහෙම කරන්නේ,

    AHFpA.jpg

    FUP wage machan......... :baffled::baffled::baffled:
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    mei SLT huth**lata polimata thiyala pu*e arinna ona banz...
    matath okala oyadema kala (mawath blacklist kala ban)...
    a kale mama regional office ekata gihinuth manager we**ge puthagen gamath illuwa...
    anthimata TRC ekata katha karala thamai wade shape karagaththe...
    mata ube duka therenawa saho, mekunta wasi nathi hena gahanna one...
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඔව් ‍මේ මල ‍රෙද්ද උස්සලා ‍පොල‍‍‍ෙව ගහන්හ හි‍තෙනවා බං...:angry:
    ම‍ගේ හරියට Line එක ‍Disconnect වෙනවා
    :angry::angry::angry::angry::angry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    shi* mun serma ekai bn salli bill eka nm gederata mase anthimata ewanwa gewwe nathuwunoth disconnect karanwa man dialog mata dan epa wela thiyenne karanna deyak nathi nisama meken enne nattam dialog eke ewunta gihin dongel eka choppa karala danwa un issarahama :angry:
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    ඔව් ‍මේ මල ‍රෙද්ද උස්සලා ‍පොල‍‍‍ෙව ගහන්හ හි‍තෙනවා බං...:angry:
    ම‍ගේ හරියට Line එක ‍Disconnect වෙනවා
    :angry::angry::angry::angry::angry:

    mageth oya tikamai ban, mona hu**thakda manda...
    eeye dawasata mama internet use kale na, saren sare disconnect wenawa..
    kihipa sarayakma ehema wela mama SLT ekata report kala.. un awith balala kiwwa router eke awlak kiyala.. ane ammapa mamath gona wage piligaththane...
    a kiyanne meka router eke awlak nemeda banz?