ayi ban apita mehema karanne

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මම හවස call කරා,ඒත් ඒකේ ඉන්න telephone answer කරන කට්ටියට බෑනලා වෑඩක් නෑහෑ,
    උන් මොනා කරන්නද,උන්ගේ job එක ඒකනේ,
    මේ සිද්දියට නම් කරන්න මුකුත් නෑහෑ,කියන්න කිසි කෙනෙකුත් නෑහෑ,බඩුයි හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වගේ වෑඩක්,
    වෙන යන්න option 1කුත් නෑහෑ,
    අපිත් සල්ලි ගෙව ගෙව මේ අපායෙම ලෑගගෙන ඉන්නවා,
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    මම හවස call කරා,ඒත් ඒකේ ඉන්න telephone answer කරන කට්ටියට බෑනලා වෑඩක් නෑහෑ,
    උන් මොනා කරන්නද,උන්ගේ job එක ඒකනේ,
    මේ සිද්දියට නම් කරන්න මුකුත් නෑහෑ,කියන්න කිසි කෙනෙකුත් නෑහෑ,බඩුයි හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වගේ වෑඩක්,
    වෙන යන්න option 1කුත් නෑහෑ,
    අපිත් සල්ලි ගෙව ගෙව මේ අපායෙම ලෑගගෙන ඉන්නවා,

    ei machan WWW merilada..... niyama add eka neda. ewa dakina kota ane ammapa munta kiyanna hitena dewal. aduma gane boruwath nokiya inna epaye neda.. :confused:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    duk thamai sahoo..:(
    mageth ohoma slow..torrent walin bapan....torrent aulak na..
    onanam mama IPtorrents invite ekak dennam :)

    uba ithin thamath oka DL karanwada ???
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    ei machan WWW merilada..... niyama add eka neda. ewa dakina kota ane ammapa munta kiyanna hitena dewal. aduma gane boruwath nokiya inna epaye neda.. :confused:

    :yes::yes::yes::yes: un oya add eka dammeth slow wenna gaththama ban wahinakota..nathnam mage issara wahinakota slow une naha ne....oya add eka danna gaththama thamai slow une :rofl::rofl:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    mageth oya tikamai ban, mona hu**thakda manda...
    eeye dawasata mama internet use kale na, saren sare disconnect wenawa..
    kihipa sarayakma ehema wela mama SLT ekata report kala.. un awith balala kiwwa router eke awlak kiyala.. ane ammapa mamath gona wage piligaththane...
    a kiyanne meka router eke awlak nemeda banz?

    Router එක තව ‍හොඳයි බං...‍මේක ඉලව් Modem එක redial කරලම පන යනවා...
    උන්‍‍‍ගෙ Line එ‍කේම තමයි අවුල තියන්‍ ‍නෙ
     
    00gayan00

    Well-known member
  • දෙයියන්‍‍ගෙ හාල් කැවිච්ච Telecom කාරයන්‍‍ගෙ
    ZTE ZXDSL 852 MODEM එක:P

    Router එක තව ‍හොඳයි බං...‍මේක ඉලව් Modem එක redial කරලම පන යනවා...
    උන්‍‍‍ගෙ Line එ‍කේම තමයි අවුල තියන්‍ ‍නෙ

    adee ehemada ban! mage modem eka prolink H9601 ban! man hithuwe modem eka pissu kelinawa kiyala... baluwahama umbala okkotama ekai! :rolleyes::rolleyes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    ඔන්න ඉතින් අද උදේ අපේ කෑප්ටා දාලා තිබුනු jonny english එක download වෙන්න දෑම්ම උදේ 6ට ව්තර,

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    මම හවස call කරා,ඒත් ඒකේ ඉන්න telephone answer කරන කට්ටියට බෑනලා වෑඩක් නෑහෑ,

    මුන්ට බැනලා වැඩක් නෑ තමා බන්
    උන් මේවා ගැන මේලෝ හසරක් දන්නේ නෑ......
    දවසක් මම මොකක් හරි එකකට කෝල් කරලා ඒයක්කු වෙන මගුලක් ගැන කියවනවා..........
    :lol::lol::lol::lol::lol:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Captain ජැක් ස්පැරෝ;11830684 said:

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    මුන්ට බැනලා වැඩක් නෑ තමා බන්
    උන් මේවා ගැන මේලෝ හසරක් දන්නේ නෑ......
    දවසක් මම මොකක් හරි එකකට කෝල් කරලා ඒයක්කු වෙන මගුලක් ගැන කියවනවා..........
    :lol::lol::lol::lol::lol:

    un machan yanne koheda malle pol :lol:
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    ube kalin masa wala usage eka wadi athi.
    oya yakku home package eke eunwa ban karanne maha kala kani widiyata.
    mage kalin masa wala usage wadi kiyala me ballo mawa masa dekak ban kala :dull:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මගේ හිටපු ගමන් පැයක් දෙකක් ඔහොම වෙනවා..ආයෙ හරියනවා..මුන් මේ අපිව අලුත් පැකේජ් එකට අද්ද ගන්න කරන වැඩක් වගේ..සැලෙන්නෙපා...මුන්ට ඕන අන්ලිමිටඩ් නැති කරන්නයි.