Ayi bn hama ekakatama suddangen salli ganne

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අැයි බං බුදු පිළිමයක් වදින්නත්‍ සුද්දන්ගෙන් සල්ලි ගන්නෙ..ලැජ්ජ නැද්ද..බලපං මේ වීඩියෝ ඵකේ පොරක් මේ කෙල්ලව ඒ තැන් වලට ඵක්කන් යන්නෙ උගෙ වයිෆ් කියල හැම තැනකින්ම සල්ලි ගන්න නිසා.උෟ හොඳ ඵකෙක් නිසා ඒකි බේරුණා..ලංකාවෙ උන් හිතන්නෙ ට්‍රැවල් කරන උන් ඔක්කොම මහ ලොකු සල්ලි කාරයෝ කියල.කොන්ඩෙ ඩයි කරන් හිටියහම උන් ඔක්කොම සුද්දො කියල..මේව මෙහෙම තියන්ද මුං ටුවරිසම් දියුණු කරන්න හදන්නෙ..:angry:..

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    හැම තැනටම යනකොට සල්ලි ගන්නකොට උන්ට රට බලන එක එපා වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එ්වා බලන්න යනකොටත් සල්ලි ගන්නවා . රටට ඇතුළු වෙනකොටත් සල්ලි ගන්නවා visa එකට .
    මුන් අන්තිමට ටික්ට් එකේ සල්ලි වලට වඩා entrance fee ම ගෙවනවා
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Anuradhapura archaeological sites walata sigiriya kamak nha, eth dalada maligawa wage danata active thina pansal walata ticket ganna eka nam waradi 100%
     
    :yes::love:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,762
    66,961
    113
    meki makeup dagenda inne nattan skin tone ekada,maru bn spa face ekak tiyenne
     
    Gadget002

    Junior member
  • Apr 22, 2019
    90
    22
    8
    Ithin ban anith ratawalath eahemane
    Podi podi sigithi pot atawagena tickets kadala thama un jeewath wenne
    Mesesiyawe eahema
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕව මොනාද බං කාල් මාක්ස්ගෙ සොහොන බලන්න යන්න ගාස්තු අය කරන්නෙ. එහෙ මාක්ස්ගෙ සොහොනට සල්ලි අය කරන්න හොඳ නං මෙහෙ මොනවට අය කලහම මොකෝ. බුදු හාමුදුරුවො කිව්වයැ මුදල් භාවිතයක් නැති සමාජයක් ගොඩනඟන්න කියල