ayi matama mehema wune deyiyANE

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එකපාරටම මොක්කහරි වුනාද

    SATA power cable එක එහෙම හොදද බලන්න. යාලුවකුගේ pc එකක් තියෙනවනම් ගහල බලන්න
    motherboard එක‍ට එන wire සේරම ගලවලා motherboard power cables දෙකයි HDD එකේ power cable එකයි SATA cable එකයි විතරක් plug කරලා BIOS වලින් බලන්න detect වෙනවද කියල

    විශේෂ නිවේදනය - අවස්ථාව කොයි වෙලේද දන්නේ නැත. නොපමාව තමන්ගේ වටිනා දත්ත තවත් තැනක පිටපත් කර තබා ගන්න.

    :yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි යකෝ මම හිතුවා පවුලේ කවුරුහරි මැරිලා කියලා..ඕකට ඔය තරම් අඩන්න ඕනද.:frown:

    උබ මේ මගුලක් කතාකරනවා, අවුරුදු 4ක් අතේ වියදම හොයාගන්න හිටිය නංගිලා සෙට් එක එකපාරටම අන්තරස්දාන වුනා කියන්නේ, පවුලේ එකෙක් මැරුණට හපන්.
    500 ජී බී කියන්නේ කීයක් නම් ගෑනුද දෙයියනේ....... කොහොම උහුලගන්නද මේ දුක හත් දෙයියනේ................. :baffled::baffled: :අදෝවැඩි වැළ පුකාර් මූන