ayi matama mehema wune deyiyANE

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    එක පාරටම ගහක් ගලක් වගෙ තිබ්බ මගෙ හාර්ඩ් එක ඩිටෙක්ට් කරන්නෙ නෑ නෙ
    PC HARD DISK SATA 500GB
    දෑන් අවුරුදු 4ක් වගෙ පාවිච්චි කරා
    හර්ඩ් ඩිස්ක් එක detect karanne නෑ.... එක පාරටම
    හද ගන්න හරි data RECOVERY කර්ගන්න හරි තෑනක් දන්නවනම් කියන්න

    kandy,colombo තමඉ ම්ට ය්න්න පුලුවන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එකපාරටම මොක්කහරි වුනාද

    SATA power cable එක එහෙම හොදද බලන්න. යාලුවකුගේ pc එකක් තියෙනවනම් ගහල බලන්න
    motherboard එක‍ට එන wire සේරම ගලවලා motherboard power cables දෙකයි HDD එකේ power cable එකයි SATA cable එකයි විතරක් plug කරලා BIOS වලින් බලන්න detect වෙනවද කියල

    විශේෂ නිවේදනය - අවස්ථාව කොයි වෙලේද දන්නේ නැත. නොපමාව තමන්ගේ වටිනා දත්ත තවත් තැනක පිටපත් කර තබා ගන්න.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,504
    45,659
    113
    ඇයි යකෝ මම හිතුවා පවුලේ කවුරුහරි මැරිලා කියලා..ඕකට ඔය තරම් අඩන්න ඕනද.:frown:
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    ඇයි යකෝ මම හිතුවා පවුලේ කවුරුහරි මැරිලා කියලා..ඕකට ඔය තරම් අඩන්න ඕනද.:frown:

    යකෝ! වැල කලෙක්ෂන් එක නැති වුනා කියන්නේ පව්ලේ කව්රුහරි මලා වගේ තමයි:no:
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    එක පාරටම ගහක් ගලක් වගෙ තිබ්බ මගෙ හාර්ඩ් එක ඩිටෙක්ට් කරන්නෙ නෑ නෙ
    PC HARD DISK SATA 500GB
    දෑන් අවුරුදු 4ක් වගෙ පාවිච්චි කරා
    හර්ඩ් ඩිස්ක් එක detect karanne නෑ.... එක පාරටම
    හද ගන්න හරි data RECOVERY කර්ගන්න හරි තෑනක් දන්නවනම් කියන්න

    kandy,colombo තමඉ ම්ට ය්න්න පුලුවන්


    bord eka change karala on karanna puluwan disk eka hoda hag