Ayooo Mahinda

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Bad News : Mervyn to cross over..(along with wasu) Good News : Ranjith Siyamabalapitiya to cross over (along with Felix and some others)

    Still Not Confirmed 100%
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සියඹලා විතරක් වර හරක් හොරා එපා. මර්වින්ව ගත්තොත් නම් මම මහින්දයට චන්දේ දෙනවා අනිවා.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83

    ඔය ෆීලික්ස් පෙරේරා කියන්නෙත් මහ හරක් හොරෙක් බං. මොකට ගන්නවද මන්දා කාලකණිනියව. :angry::angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සියඹලා විතරක් වර හරක් හොරා එපා. මර්වින්ව ගත්තොත් නම් මම මහින්දයට චන්දේ දෙනවා අනිවා.

    මැරවින් යන්නේ නැහැ මොකා ගියත්..මම දැක්කා ඌ ඊයේ මහින්දගේ දන්සැලෙන් බත් ගිලිනවා..:D

    10801548_653475721439599_7703105985660769657_n.jpg
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Hon. Minister Wasudeva Nanayakara deside to support Common Opposition you are welcome thanks for supporring change better Sri Lanka

    Confirmed 100%
    මළ හත් ඉලව්වයි මහාරජාණනි
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මැරවින් යන්නේ නැහැ මොකා ගියත්..මම දැක්කා ඌ ඊයේ මහින්දගේ දන්සැලෙන් බත් ගිලිනවා..:D

    10801548_653475721439599_7703105985660769657_n.jpg

    මරා කැරි කපටියා බං. චන්ද කඩන්න බල්ලා වගේ යවාවිද දන්නේ නෑ මර්වින්ව. :angry::angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Hon. Minister Wasudeva Nanayakara deside to support Common Opposition you are welcome thanks for supporring change better Sri Lanka

    Confirmed 100%
    මළ හත් ඉලව්වයි මහාරජාණනි

    :rofl::rofl::rofl: පව් යකෝ. මහින්දයට ගූ ගිහින් ඇති දැන්. :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බලපන්කෝ හකීම් වේසාවත් දැන් අනික් පැත්තට පනීවි. ඌවයි, මර්වින්වයි, සිරිපාලයවයි, දිමියවයි ඕනේම නෑ. කාලකණිනි.
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    සියඹලා විතරක් වර හරක් හොරා එපා. මර්වින්ව ගත්තොත් නම් මම මහින්දයට චන්දේ දෙනවා අනිවා.

    Machan methana gannawada nadda kiyala newei thiyanne..
    My3 ta sahaya denwa kiyala.. ehema sahaya dunna kiyala uw UNP ekata awaa kiyana eka newei machan
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Machan methana gannawada nadda kiyala newei thiyanne..
    My3 ta sahaya denwa kiyala.. ehema sahaya dunna kiyala uw UNP ekata awaa kiyana eka newei machan

    ඒ උනාට වැඩක් නෑ බං බල්ලෝ එක්ක බුදියගන්න යන එක නම්. ඕකා ආවොත් චන්ද කැඩෙනවා බං. :angry::angry:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    Machan methana gannawada nadda kiyala newei thiyanne..
    My3 ta sahaya denwa kiyala.. ehema sahaya dunna kiyala uw UNP ekata awaa kiyana eka newei machan

    eka ehema thmai ban eth mervin ge paththe minissunge chanda nam labei eth rate minissu hithanne wenas widihakata aniwa mervin awoth chanda baraganak kadenawa eka sure
     
    Silver_Line

    Member
    Dec 9, 2014
    25
    2
    0
    94,lk
    ඔය එන හැමෝම ගත්තට කමක් නෑ. මොකද මයිත්‍රී ජනාධිපති උනාම පස්සේ විවස්ථාව සංශෝදනය කරන්න නං කොහොමත් තුනෙන් දෙකක් ඕනි. ඒක මේ පාර්ලිමේන්තුවේම කරනවා නං කොහොමත් මේ ඉන්නා අයගේ සහය අවශ්‍ය වෙනවා. විවස්ථාව සංශෝධනය කරලා, පාර්ලිමේන්තුව විසිරුවාම පස්සේ තමන් කැමති,හොර බොරු නැති අයව පත්කරලා යවන්න. විෂෙන් විෂ නසනවා වගේ, මේ වෙලාවේ එන හැමෝගෙම සහය අරං, මේ විවස්ථාව සහ ජන්ද ක්‍රමය නැති කර ගන්න ඕනි.
     
    • Like
    Reactions: Sadun Buwa