Ayubovewa Maharajaneni

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
166239_1727339697035_1044703302_1986682_3890247_n.jpg
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හෆොයි මේ ත්‍රෙඩ් එකට බම්ප් එකක් දාලා ඉල්ලන් කන්න වෙලා තියෙන්නේ..... කට්ටිය පෝලිමේ -රෙප් දෙනවා...... :lol: -රෙප් ඉවසතහැකි..... මුන් කියන කතා වලට තමා..... :angry:
    UBAYI MAAMYI MATHA DEKAAK INNE NAMUTH UBATATH MATATH ANITH AYAGE MATETA IWASANNA PULUWAN EHEMA BARI PONSL KARANNE AMMALATA BANALA REP DENA EKA MAMA UBATA REP DENAWA DAN MAAM DANNAWA UBATA REP LOKU NAHA KIYAALTH:)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේ thread එකෙ තියන හැමදෙම ගැන කෙසේවෙතත් වර්තමාන තත්වය ගැන සමාජ කතිකාවක් ඇති වෙන්න මේක තමා හොදම කාලය.
    ඉතින් ඒ සදහා urajge thread එක නියම ආරම්බයක් දීල තියනවා කියල කියන්න පුළුවන්. (ඉතින් උබ මේකට බුම්ප් එකක් දල ඉල්ලන් කනවා කියල හිතන්න එපා)
    එළකිරි කට්ටිය මේක තමන්ගෙ අදහස ප්‍රකාස කරන්න මේක අවස්ථාවක් කර ගන්න.
     
    Last edited:

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    ඊලඟ වතාවෙ මහින්දයි, රනිලුයි ඡන්දෙ ඉල්ලුවොත් මම ඡන්දෙ දෙන්නෙ රනිල්ට.:dull::dull: උඹලා මට බනින්න එපා. යුද්දෙ දිනවන්න නායකත්වය දුන්නා, ඒක ඇත්ත. අපි ඒකට කලගුණ සැලකුවා.(ඒකට හරියන්න ඔය කරේ අපිට :yes::yes:) ඒ වුනාට මූට රටේ ආර්ථිකය ගොඩ දාන්න නම් බෑ. ණය විතරයි. මේ තියෙන්නෙ හදිසියෙම TAX වැඩි කරපු හේතුව.

    http://www.dailymirror.lk/index.php?option=com_content&task=view&id=17765&Itemid=425

    උඹලට මතකද ඒ කාලෙ විමලයා කෑ ගැහුව හැටි, "IMF එකට ඕන විදියට අපි නටන්නෙ නෑ. IMF එකේ plug එක අපි ගලවනවා.":eek::eek: නොදකින් ඕකා රෙද්දක් ඇන්දගෙන ඉන්නවනෙ.:growl::growl: