Ayubowan Can you speak in English?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    api suddontath Article liyala over 20 million danata hoyala thiyanwa. English use karanna oni e wage weapon ekak widiyata misak, me wage status eka pennanna newei.

    Mama kohe giyath sinhalen katha karanne anith un english walin katha kalath.

    mokeda liyanne? fivver?
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    meka dakkama campus eke scene ekak mathak una,campus eke practical academic okkoma kadden karanne,habai api practical demo ekka api sinhalen katha karanne,

    eka dawasak posh kello tikak api group ekata awa(posh measurment eka thamai kaduwa waneema,friday mcdonald yaama etc) un kadden demogen prashna ahanawa,mage boccakgen ee kellek prashnayak ahuwa,muu kadda wanuwa kello tika surrender,mamath puduma una muuta mechara kadda puluwan kiyala danagathama(uu math ekka ee wenakan kadda wachana 10 kata wada katha karala naa,elakiri eketh innawa bocca)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    api suddontath Article liyala over 20 million danata hoyala thiyanwa. English use karanna oni e wage weapon ekak widiyata misak, me wage status eka pennanna newei.

    Mama kohe giyath sinhalen katha karanne anith un english walin katha kalath.

    weapon එකක් නෙමෙයි හුත්ටෝ කඩ්ඩ කියන්නේ. ඕකනේ අපේ එඋන්ට හිකිල යන්නේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Capture.jpg
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,037
    722
    113
    usually presenters setup candidates before starting live interviews/conversations to get to know whether they are conformable.

    media un hithanne hoda ewungawata giyama abari abari uththara dena nisa unwa nondi karanna hithan thama talk karanna yanne. hoda wage oya wage pakayonta. katha karanna kamathi nathi ewunta mic allanna yanna oni nane :lol:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    උන්ගේ හිතේ මොනවා තිබ්බද දන්නේ නැ, මට පෙනුන දේ කිව්වේ.
    මම දැකල තියෙනව් දෙමල්ලු එහෙම ගොඩක් වෙලාවට සිංහල එකෙක් ප්‍රශ්න ඇහුවම english වලින් අහන්න කියනවා මොකද උන් දන්නවා දෙමලෙන් අහන්න කියනවට වඩා english වලින් අහන්න කියන එක ලේසි කියල.

    adoo mata set una tamil kollo patta hodai bn,un jaffan wage dura pathiwala,un maara hodai bn magadi dakkath hinawela kohomada machan anaum manum ahala inne,ape campus eke tamil kollo kadiccha sinhalen hari katha karanawa bn,mata tamil kollo gana maara respect ekak athiuna eken,kelloth hodai bn

    ape ewunta sinhalen katha karanna baa podi kaale idanma,mona jokeda bn
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දැන් නිකන් හිතහන් මේක English ප්‍රෝග්‍රෑම් එකක් වෙලා, මෙකි මයික් එක දික්කරාම කළු කැත කෙල්ලෙක් ඇඹරිලා දෙකට නවිල උත්තර දෙන්න බැරුව දිව්වනම් මේ වගේ කවි සංකල්පනා උබලට පහල වෙයිද.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,873
    113
    දැන් නිකන් හිතහන් මේක English ප්‍රෝග්‍රෑම් එකක් වෙලා, මෙකි මයික් එක දික්කරාම කළු කැත කෙල්ලෙක් ඇඹරිලා දෙකට නවිල උත්තර දෙන්න බැරුව දිව්වනම් මේ වගේ කවි සංකල්පනා උබලට පහල වෙයිද.

    :yes:
     
    දෙමළ එඋන් කොහොමත් දඩ බඩ ගාල වචන අල්ලගන්නවා. අපි වගේ ගොන් හැතිකර නෙමෙයි කුණු හරප විතරක් ඉගෙන ගන්න :lol:
    එක එක ජාතියේ දහ දුරා පොරවල් සෙට් වෙනවා බන් ලයිව් කරනකොට. ඒවා handle කරගන්න ඕනේ ඉතින් . දැන් එකනේ මේ හැම එකාම කියවන්නේත් ඕන ගැන හිතේ ඇතිවූ ගින්න නිසා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    දැන් නිකන් හිතහන් මේක English ප්‍රෝග්‍රෑම් එකක් වෙලා, මෙකි මයික් එක දික්කරාම කළු කැත කෙල්ලෙක් ඇඹරිලා දෙකට නවිල උත්තර දෙන්න බැරුව දිව්වනම් මේ වගේ කවි සංකල්පනා උබලට පහල වෙයිද.

    scenario deke loku wenesak nane...:eek:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    දැන් නිකන් හිතහන් මේක English ප්‍රෝග්‍රෑම් එකක් වෙලා, මෙකි මයික් එක දික්කරාම කළු කැත කෙල්ලෙක් ඇඹරිලා දෙකට නවිල උත්තර දෙන්න බැරුව දිව්වනම් මේ වගේ කවි සංකල්පනා උබලට පහල වෙයිද.

    naa bn ekita english baruwa athi ekai,kawda kiyapan ayubowan kiwwama kadden kotanne,mama kiyanne interviewrta shape wenna thibba meka sinhala program ekak kiyala,but methana godakma awkward ayubowan kiwwama kadden kotanna yana eka
     
    Last edited: