Ayurva Bliss Oil

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන්ලා මේ තෙල් එක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද කිරියේ?
    මේක පට්ට කෙබරයක්ද? සිරා සීන් එකක්ද? කොහොමද මේ තෙල?
    FB එකේ දැක්කේ. දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ.
    කොන්ඩේ යනවා බන් මේ රෙද්දේ වතුරට.


    132640137_179763303846317_368097265554770611_n.jpg


    356897941_686186183524161_2053891293650458011_n.jpg


    330762830_707206820880292_1054349832409027078_n.jpg


    හිසකෙස් අකලට පැසීම, හිසකෙස් ගැලවීයාම,හිස්හොරි, ඉරුවාරදය, හිසරදය හා අක්ශි ආතතිය නිසා ඔබ පීඩා විඳින ඔබට
    👉
    මෙන්න විසඳුම...

    හිසකෙස් හා හිස්කබල ආශ්‍රිත කරදර වලට එකම විසඳුම "Ayurva Bliss" 100% ස්වභාවික ඖෂධීය ශාකසාරයන්ගෙන්

    වසර 35ක තහවුරු කරන ලද ප්‍රථිඵල සමඟින් වැඩිදියුණු කරන ලද ඉහළ ගුණාත්මක බවින් ඔබ වෙතටම.

    👩‍⚕️
    ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි
    ( Ayu.Dr.Lic.No: 3495 / Reg.No: 002305
    🔖
    )

    https://www.facebook.com/ayurvabliss