ඔයා වලාකුලක් ආ....හ්හ්හ්හ්.... ඒත් වැස්සක් ආආ...හ්හ්හ්... දෑස් පෙනෙන මානෙකවත් නෑහ් ආහ්හ්හ්හ්...... මම හුලඟක් ආ...හ්හ්හ්... නවතින්න තැනක් නෑහ්.. ආ...හ්හ්හ්හ්.. නවතින්න ඕනෙහ්... ආ....හ්හ්හ්හ්හ්....
![]()

මරික්කාර්ගෙ ඔඩොක්කුවෙ වාඩිවෙලා උඩ පැනපැනද දන්නෑ ප්‍රෝගෑම් එක කරන්නෙ....

පට්ට යකෝ, හුස්මත් හිර වෙනවා හිනා වෙලා![]()
අහින්සක කොල්ලෙක් වගේ![]()
සිරාම බුවෙක්
![]()

දැන් දෙපාරක් ඇහුව පිස්සුද තනියම හිනා වෙන්නේ කියල![]()
උඹව දැන් ගෙදරින් එලවනවා...
ඔයා වලාකුලක් ආ....හ්හ්හ්හ්.... ඒත් වැස්සක් ආආ...හ්හ්හ්... දෑස් පෙනෙන මානෙකවත් නෑහ් ආහ්හ්හ්හ්...... මම හුලඟක් ආ...හ්හ්හ්... නවතින්න තැනක් නෑහ්.. ආ...හ්හ්හ්හ්.. නවතින්න ඕනෙහ්... ආ....හ්හ්හ්හ්හ්....
![]()

මේකි හොදයි අර ඉස්සර රජ FM එකේ ගිය xxx programme එක කරන්න![]()
හෆොයි මම යනව යන්න, බොලාගෙ මේ කතා වලට හිනාවෙලා ගෙදර මිනිස්සු බලයි මුට පිස්සු හැදිලද කියල...![]()

ඔයා වලාකුලක් ආ....හ්හ්හ්හ්.... ඒත් වැස්සක් ආආ...හ්හ්හ්... දෑස් පෙනෙන මානෙකවත් නෑහ් ආහ්හ්හ්හ්...... මම හුලඟක් ආ...හ්හ්හ්... නවතින්න තැනක් නෑහ්.. ආ...හ්හ්හ්හ්.. නවතින්න ඕනෙහ්... ආ....හ්හ්හ්හ්හ්....
![]()

ඔයා වලාකුලක් ආ....හ්හ්හ්හ්.... ඒත් වැස්සක් ආආ...හ්හ්හ්... දෑස් පෙනෙන මානෙකවත් නෑහ් ආහ්හ්හ්හ්...... මම හුලඟක් ආ...හ්හ්හ්... නවතින්න තැනක් නෑහ්.. ආ...හ්හ්හ්හ්.. නවතින්න ඕනෙහ්... ආ....හ්හ්හ්හ්හ්....
![]()

හැබැයි මචන් ඔය program එක කරන කෙල්ල මේ comments ටික බැලුව නම් ආයේ ඔහොම කතා කරන්න බැරි වෙනවා........!
එකිටත් හිනා කාල පණ යනවා......!

ඒක තමාfun lagata enne ne..hoyan yanna ona![]()