Ayyo Yfm

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ටැග් දාපු අමානයෝ හෙලා දකිනවා :growl::growl::growl:
    මමත් යනෝ :dull::dull::dull:
    ආයි දවසක සෙට් වෙමු වැල අහන්න :rofl::rofl::rofl:
    සුභ රැයක් කට්ටියට :shocked::shocked::shocked:
    අත පාවිච්චි කරන්නෙපා අද :P:P:P
    ඇත්තද බං ගියා කියන්නේ :P
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    3Y4Zy6q.png

    අපෝ හරුෂ ෆැප් බෝයි :lol::lol::lol:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    කගේ හරි ලග ඊයේ ගියපු මේ ප්‍රෝග්‍රෑම් එකේ Recordings ටික තියද ? :D
    තියනවා නම් දෙන්න .. ලොකු පිනක් .. :P
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කගේ හරි ලග ඊයේ ගියපු මේ ප්‍රෝග්‍රෑම් එකේ Recordings ටික තියද ? :D
    තියනවා නම් දෙන්න .. ලොකු පිනක් .. :P

    හැමදාම ඕක යනවද කොහෙද බන් :rofl: , 9ට හරි 10ට හරි පටන් ගන්නේ, ඒ වෙලාවට අහපන්,
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඉහෙනම් අද රෑටත් ෆන් 1ක් ගන්න පුළුවන් වෙයි,මෙකි කියන ඒවාට කට්ටියගේ කමෙන්ට් කියවන කොට ෆන් එක ඩබල් :rofl::rofl::rofl::rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    හැමදාම ඕක යනවද කොහෙද බන් :rofl: , 9ට හරි 10ට හරි පටන් ගන්නේ, ඒ වෙලාවට අහපන්,

    අඩේ .. හැම දාම යන එකක් ද ... :D


    link eka deepan..:growl:

    මේක නේද ?
    https://www.facebook.com/yfm927
    මුන්ට හිරු ලාටත් වඩා Likes තියනවා නේ බං ?
    Y Fm කියන්නේ ගොඩාක් කල් ඉඳන් තියන එකක් ද ? :shocked: