AZ 204 Dumps ටිකක් තියෙන පින්වතෙක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    තාම කලේ නෑ බන් එක්සෑම් එක. මේකෙ මොනවා බලාගන්නද කියලා හිතාගන්න බෑ. මම මෙන්න මේ කෝර්ස් එකනම් buy කලා. හැබැයි මේක 2022. පොඩි වෙනසක් තියෙනවා මේ පාර exam guide එකේ

    https://www.udemy.com/course/azure-certification-1/

    udemyure.png

    දැන් හරි dumps ටිකක් ඕනි. examtopics එකෙ පේජස් 15ක් යනකන් විතරයි බලන්න පුලුවන්. Dumps ටිකක් හොයාගන්න සප් එකක් දෙන්න පිංවතෙක්.

    • Like
    Reactions: jzx and Solo Rider

    Darklord99

    Junior member
  • Feb 16, 2022
    54
    73
    18
    තාම කලේ නෑ බන් එක්සෑම් එක. මේකෙ මොනවා බලාගන්නද කියලා හිතාගන්න බෑ. මම මෙන්න මේ කෝර්ස් එකනම් buy කලා. හැබැයි මේක 2022. පොඩි වෙනසක් තියෙනවා මේ පාර exam guide එකේ

    https://www.udemy.com/course/azure-certification-1/

    udemyure.png

    දැන් හරි dumps ටිකක් ඕනි. examtopics එකෙ පේජස් 15ක් යනකන් විතරයි බලන්න පුලුවන්. Dumps ටිකක් හොයාගන්න සප් එකක් දෙන්න පිංවතෙක්.
    ලොකු case එකක් නෑ බං මේ path ටික (https://learn.microsoft.com/en-us/certifications/exams/az-204/) බලාගෙන examtopics එකේ free dump එකත් refer කරගනින් ගොඩ දාගන්න පුලුවන්
     
    • Like
    Reactions: Any.key