Yesdo you mean for free?
Oww Azure eke matath labuna voucher ekak entry level cert ekakataකාලෙන් කාලෙට එනව මචන්. අද එනව ලබන මාසෙ එනව කියල කියන්න දන්නේ නැහැ. හිටපු ගමන් එනව. මමත් AWS SAA ගොඩ දාගත්තේ එහෙම වවුචරයක් සෙට් වෙලා
Azure voucher එකකුත් profile එකේ තියෙනව ටික දවසකින් කරල දාන්න ඕනෙ
Thank you broAWS ගැන නම් interest නැහැ
ඔක්කොම azure fundamentals level exams free ගන්න පුලුවන්. (Microsoft training day වලට join වෙලා)
අනිත් සමහර Azure associate level certficates, free ගන්න පුලුවන්
ඒ chance එක එන්නේ අවුරුද්දකට දෙපාරයි.
Microsoft ignite event එකේදී (ලෑස්ති වෙන්න. මේ මාර්තු වල 2022 MS ignite පටන් ගන්නවා)
මං දන්න විදියට ඔය දෙකට අමතරව Azuer exams වලට free vouchers දෙන විදි නැහැ