Azure fundamentals exam එක කරගන්න උදව්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මචංලා, Azure fundamental exam AZ-900 එක free කරන්න පුළුවන්ද. මම පොඩ්ඩක් හොයලා බැලුවා. Set උනේ නැහැ. මට Microsoft free කරන්න පුළුවන් exams තියෙනවා නම්, ඒවා කරන්න chance එකක් සෙට් කරලා දෙනවාද ❤️🙂
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    uba wada karana company eka Microsoft partner kenek nam ubata free exam eka ganna piluwan office email eken register unama

    ඒ කියන්නෙ අපිට කැමති එක exam එකක් ෆ්‍රී කරන්න පුලුවන්ද?

    https://www.exam-answer.com/microsoft/az-900

    https://www.examtopics.com/exams/microsoft/az-900/

    oya deken tamai mama kare,,samahara ansers waradi so poddk hodata balapan vouchrs dunna isssra nam

    මචන් මේ ටිකමද එන්නෙ , Exam එකට
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    මචංලා, Azure fundamental exam AZ-900 එක free කරන්න පුළුවන්ද. මම පොඩ්ඩක් හොයලා බැලුවා. Set උනේ නැහැ. මට Microsoft free කරන්න පුළුවන් exams තියෙනවා නම්, ඒවා කරන්න chance එකක් සෙට් කරලා දෙනවාද ❤️🙂
    https://elakiri.com/threads/වේලාවෙන්-ප්‍රොයෝජනවත්-වැඩක්-කරමුද-microsoft-azure-cloud.1947612/